කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
මහජන සුබසිද්ධියට යොදාගන්න ඕනැයි කියා බැසිල්ගේ ඉඩම වෙන්දේසිය නවතීShiran Viraj2017-03-21 by Shiran Viraj2017-03-210321 හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනකුට හිමිකමක් නොමැති බවට පැවැසීමෙන් අනතුරුව ලබන 29 වැනිදාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය තීන්දු කර තිබූ මල්වානේ පිහිටි... Read more
අභියෝග මැද නොසැලුණ යසාරාට සුන්දර වෙනසක් Shiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200287 සීඑස්එන් නාලිකාවේ හිටපු ප්‍රධානී යසාරා අබේනායක හිටපු ජනපති පුත් යෝෂිත සමග පෙම් පළහිලව් කතාව පසුගිය කාලයේ අන්තර්ජාලය තුළ පුවත් මැවූ ආරංචියක් වූයේ එයටම ඈඳුණු වසීම්... Read more
විදුලිසැරවැදී සැමියා මියගොස් දරු දෙදෙනෙකු සමග අසරණ වූ මවට ඩිල්ෂාන් ගෙයක් හදා දෙයිShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200239 ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මාතලේ ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් තනාදීමේ මහඟු කටයුත්තකට පසුගියදා දායකවුණා. මාතලේ අගලවත්ත ප‍්‍රදේශයේ පදිංචි නිර්මලා පද්මකුමාරි මැණිකේ... Read more
වත්මන් ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවයකට සහනයක් නෑShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200261 තරුණයින්ට පමණක් නොව කිසිදු පාර්ශවයකට වත්මන් ආණ්ඩුවෙන් සහනයක් අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. එම පක්ෂයේ කළුතර... Read more
විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් නැවත සේවයට බඳවා ගන්නවාShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200308 විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් සේවා අවශ්‍යතාවය මත නැවත සේවයට බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ “නිල මෙහෙවර ජනපති... Read more
මූල ප්‍රාග්ධනය ඉහළ නංවන්න මහ බැංකුවෙන් උපදෙස්Shiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200228 අවම මූල ප්‍රාග්ධන මට්ටම් ඉහළ නැංවිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට නිර්දේශ කර තිබේ. මේ අනුව අදියර කිහිපයක් යටතේ සිය... Read more
යාපනයේ යටිතල පහසුකම් දියුණු කරන්න කැනඩාවෙන් ආධාරShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200271 යාපනය දිස්ත්‍රීක්කයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව තීරණය කර තිබේ. ඒ අනුව එම ගිවිසුමට අත්සන් තැබීම ඊයේ(19) යාපනය පුස්තකාල... Read more
චීන ආරක්ෂක ඇමති දිවයිනට ඇවිත්Shiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200284 නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් චෑන්ග් වෑන්ග් මහතා දිවයිනට පැමිණ තිබේ. චීනයට අයත් චයිනා ඊස්ටන් එම්.යූ 232 දරණ ගුවන් යානයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයා... Read more
බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයිShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200240 බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර්තා කළේය. බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගය වූ මෙය ඔවුන්ට විශේෂ සටහනක්ද විය. අද... Read more
කේරළ ගංජා කිලෝ 18ක් සමග පුද්ගලයෙක් මාට්ටුShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200251 ඉන්දියාවෙ සිට මෙරටට ගෙන ආ බව කියන කේරල ගංජා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ ( 19)... Read more