කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
පෘථීවියට සමාන ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව සොයාගනීShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070235 පෘථීවියට සමාන බවට පැවසෙන ජේ ජී 1132 බී නම් වූ ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක වායුගෝලයක්... Read more
රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුටShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070270 ගමුව, කිඹුලපිටිය, ඉද්දගොල්ල ප්‍රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. අද (07) පස්වරුවේ මෙම ගිනි ගැනීම සිදුව ඇති බව අප වාර්තාකරු පැවසුවේය. මෙම අනතුරෙන් පුද්ගලයින්... Read more
වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070299 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (07) පෙරවරු අටට දීපව්‍යාප්තව ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. රෝහල් රැසක සංචාරය... Read more
SAITM ගැටළුව ගැන රජයේ යෝජනා අද ඉදිරිපත් කරනවාShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070301 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන් රජයේ යෝජනා අද දිනයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල... Read more
අවුරුද්දට පෙර වන්දි නොදුන්නොත් අමාත්‍යංශය වටකරනවාShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070239 ගොවීන්ට ලබාදීමට තීරණය කර ඇති වන්දි මුදල් මේ මස 11 වැනිදාට පෙර ලබා නොදුනහොත් 12 දා රටපුරා සිටින ගොවි ජනතාව හට්ටි මුට්ටි සමඟ කෘෂිකර්ම අමාත්‍යංශය... Read more
අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රීඩාව ගැන අරමුණක් නෑShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070229 ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාවට දක්වන උනන්දුව නැතහොත් අරමුණ ඉහළ මට්ටමක පවතින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන... Read more
පිළියන්දලදී තුන් ලක්ෂ 80000ක් කොල්ලකාලාShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070226 පිළියන්දල, සිද්ධමුල්ල ඉන්ධනහලේ පොම්පකරුවන් අත තිබූ රුපියල් තුන් ලක්ෂ 80,000ක පමණ මුදලක් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පැහැරගෙන ගොස් තිබේ. ඊයේ(06) රාත්‍රී 07.20ට... Read more
විමල්ට ඇපShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070222 ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මීට නොබෝ වේලාවකට පෙර ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි. රුපියල්... Read more
"විවාහ වුනත් දරුවන් හදන්න කැමති නෑ" – ජෝන් සීනාගේ විවාහ යෝජනාවෙන් පස්සේ පෙම්වතිය මාධ්‍යයට කියපු දේShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070228 සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩයෙකු වන ජෝන් සීනා පසුගිය දිනෙක ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා. එහෙම විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේ රෙස්ලින් තරඟයක් අතරතුරදිමයි. විවාහ යෝජනාව ඉදිරිපත්... Read more
බංග්ලාදේශයට ලකුණු හතලිස් පහක ජයක්Shiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070249 සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන සහ අවසන් 20 යි 20 තරගයේ ලකුණු හතලිස් පහක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි. ඊයේ (06) ආර්.... Read more