කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090217 ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසනවා. කෙසේ වෙතත් වෙඩි තැබූ... Read more
හකීම් ජනමත විචාරණයක් ඉල්ලයිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090247 ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් ජනමත විචාරණයක් ද අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා. එහි නායක, අමාත්‍ය රාවුෆ් හකීම් සඳහන් කළේ... Read more
පෙරේදා ඇප ලැබුණු විමල් හදිසියේ පිරිසක් සොයා බන්ධනාගාරයට එයිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090235 ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ (08) පස්වරුවේ යළි කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා. ඒ, තමන් බන්ධනාගාරගතව සිටිය දී උදව් උපකාර කළ පිරිසට... Read more
රවිගේ යෝජනාවට රවිම විරුද්ද වෙයි..Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080311 රාජපක්ෂ පාලන සමයේ පාඩු ලබන සහ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කළ පනත හරහා රජයට පවරාගත් ලංකා ට්‍රැක්ටර් සමාගමට වන්දි ගෙවිය යුතුව ඇති... Read more
අර්ථ සාධක අරමුදලටත් බද්දක් ගහයි..Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080260 සේවක අර්ථ සාධක අරමුදලින් බදු අය කිරීම සදහා මේ වන විට සාකච්චා කරමින් සිටින බව ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි. ඇමතිවරයා මේ බව කියා සිටියේ... Read more
කොළඹ සංවර්ධනය කරන්න බැරි හිගන්නන්, බල්ලන්, ගවයින් නිසා..- චම්පිකShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080236 යාචකයින්, සුනඛයින් හා ගවයින් හේතුවෙන් කොළඹ නගරය සංවර්ධනයට හඑත් බාධාවක් වී ඇති බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමති චම්පික රණවක මහතා පවසයි. ඇමතිවරයා... Read more
මුදල් විශුද්ධිකරණ චෝදනාවකට නාමල් රාජපක්ෂට නඩුShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080242 ගවර්ස් කෝපරේට් සමාගම සමග කළ ගනුදෙනුවකදි රුපයල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා... Read more
වසන්ත ඔබේසේකරයන් දිවි සිනමාවෙන් බැස යයිShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080224 ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු අසූවැනි වියේ පසුවුණා. (under the courtesy of nethfm news web)... Read more
අද ව්‍යාපාරික පිරිස් දැඩි අපහසුතාවයට පත්වෙලාShiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080240 වර්තමාන ආණ්ඩුව හමුවේ ව්‍යාපාරික පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය පවසයි. මැණික් කර්මාන්තයේ නියැලෙන්නන් හට එය නිසි පරිදි සිදුකිරීමට රජය ඉඩ නොදෙන... Read more
බඩු මිල අධික ලෙස ඉහළ ගිහින්Shiran Viraj2017-04-08 by Shiran Viraj2017-04-080250 වර්තමානයේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මුදල් අමාත්‍යවරයා කෙතරම් ගරු බුහුමන් ලැබුවද ඔහු ජනතාව... Read more