කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මීතොටමුල්ලේ නිවාස අහිමිවූවන්ට අගමැතිගෙන් සහනයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240262 මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීමෙන් විනාශ වු නිවාසවල වටිනාකම රජය විසින් ලබා දීමට තීරණය කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත්... Read more
සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරනවා – ඉන්දියන් ඔයිල් සමාගමShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240265 අද (24) දිනයේ තමන් සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. එම සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බී බී පත‍්‍රා සඳහන්... Read more
ඛණිජ තෙල් සේවක වර්ජනය නිසා ඉන්ධන බෙදා හැරීම නවතියි – පිරවුම්හල්වල දිගු පෝලිම් – ගාල්ලේ ගැටුම් (PHOTOS)Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240276 ඛණිජ තෙල් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ දිවයින පුරා බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඊයේ (23) පස්වරුවේ සිට දිගු පෝලිම් දක්නට ලැබුණා. ගාල්ල දිස්ත‍්‍රික්කයේ තත්වය සම්බන්ධයෙන්... Read more
තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230181 තමන් අදටද තරුණ පෙනුමෙන් සිටින්නේ ඇමරිකාවෙන් ගෙන්වන ඹිලියන ගණනක් වටිනා එන්නතක් විද ගැනීමෙන් යයි ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා... Read more
උතුරු කොරියාවට උත්තර දෙන්න අමෙරිකාවෙන් යුද නැවක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230207 ප‍්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි අමෙරිකානු නාවික හමුදාවට අයත් කාල් වින්සන් යුද නෞකාව ඉදිරි දින කිහිපය තුළ ජපාන මුහුදට පැමිණෙන බව අමෙරිකානු උප ජනාධිපති... Read more
ඛනිජ තෙල් වර්ජනයට උත්තර හොයන්න ඇමති මැදිහත් වෙයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230208 අද (23) මධ්‍යයම රාත‍්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට කැඳවා ඇතැයි ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. හෙට පෙරවරු 9.00ට පැවැත්වෙන සාකච්ඡාවට සියලූ... Read more
ඉන්ධන නිකුත් කිරීම අද රෑ නවතියිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230215 ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (23) අලුයම සිට වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා. මේ නිසා රට පුරා ඛණිජ තෙල් බෙදා හැරීම ද හෙට අඩපණ විය හැකි... Read more
වී ගබඩාව එපා කියන මීතොටමුල්ලේ විපතට පත්වූවන් අලුත් යෝජනාවට එකඟයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230250 මීතොටමුල්ලේ විපතට පත් කිසිඳු පුද්ගලයෙකු බලහත්කාරයෙන් කිසිඳු ස්ථානයක පදිංචි නොකරන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසනවා. විපතට පත් ඇතැම් පවුල්වලට ඉකුත්දා නව නිවාස ලබාදුන්නා. තවත් පිරිසක්... Read more
GSPප්ලස් ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230215 ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. යුරෝපා පාර්ලිමේන්තුවේ පනස් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අදාළ යෝජනාව සභාගත කර ඇති... Read more
නව දිස්ත්‍රික් සංවිධායකවරු 7ක් පත්වීම් ලබයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230235 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලබාගෙන තිබේ. ජනාධිපති නිල නිවසේ දී ඔවුන්... Read more