කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
බෙන්තර මුහුදු තීරයේ නෞකාවක ගින්නක් හටගෙන නැහැShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150254 බෙන්තර මුහුදු තීරයේ නෞකාවක් ගිනි ගන්නා අයුරු නිරීක්ෂනය කිරීම වැරදි වටහාගැනීමක් බව නාවික හමුදා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු රුවන් ප්‍රේමවීර සඳහන් කළා. ඔහු කියා... Read more
පරිඝනක වෛරසය ගැන අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150249 රැන්සම්වෙයා ලෙස හැඳින්වෙන පරිඝනක වෛරස් ප්‍රභේදය හේතුවෙන් අන්තර්ජාල භාවිතය පිළිබඳ සැළකිලිමත් වන ලෙස පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබාදෙනවා. එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන්... Read more
මෝදි සමඟ ලංකාවට ආ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවරShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150250 ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් මෙරටට පැමිණි ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර අස්ගිරිය පොලිස් ක‍්‍රීඩාංගණයේ නවතා තිබෙනවා. ඊට හේතුව කුමක්දැයි කළ සොයා... Read more
අහිංසක කුඩා හිමි නමකට නිකරුණේ පහරදෙයි – ඡායාරූපShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150190 මැර පිරිසකගේ පහර දීමකට ලක් වූ පොළොන්නරුවේ සාමනේර හිමි නමක් ඊයේ (14) දා ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කොට තිබෙනවා. මෙසේ පහර කෑමට ලක්ව... Read more
දසුනුත් හොරෙන් පෙම් කරනවා…Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150221 ò කොහොමද දසුන් මම හොඳින් ò මේ දවස්වල ටී. වී. චැනල් බදුඅරන් කියල චෝදනාවක් තියෙනවා. දැනට මම රඟපාපු මුතුමලී – අයි. ටී. එන්. කවුරුන්ද නුඹ... Read more
මනීෂා සහකරුවෙක් තෝරාගන්න එක ගැන තවම හිතුවේ නැතිලුShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150218 ඒ වගේ ආරාධනා පිළිගන්න මම වයසින් මුහුකුරා ගිහින් නැහැ නමින් ඇය මනීෂා වුවත් හැමෝම ඇයට කියන්නෙ තෙරුණි කියලා. බොහෝ දෙනෙක් ඇයව හඳුනාගත්තේ තෙරුණි නිසාවෙන්. තෙරුණි... Read more
ගීතාගේ මන්ත්‍රීධුරය අතුරු තහනම් නියෝගය දීර්ඝ කරනවාද? තීරණය අදShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150277 ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය... Read more
විනය විරෝධිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවාShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150206 පළාත් සභා මන්ත්‍රීවරුන් විනය විරෝධිව කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.... Read more
යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150218 එළඹෙන 18 වනදා වෙල්ලමුල්ලි වයික්කාල්වලදී යුද්ධයෙන් මියගිය සියලු දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක් පැවැත්විමට කටයුතු සූදානම් කර ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ... Read more
කාන්තාවක් නිල්වලා ගඟට තල්ලු කළ පුද්ගලයෙක් අත්අඩංගුවටShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150272 පසුගිය 06 වැනිදා කුලී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් කාන්තාවකට පහර දී නිල්වලා ගඟට තල්ලු කළ ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කාන්තාව නිල්වලා ගඟට... Read more