mediahumanrights.lk
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි

Category : News

පළමු අවසන් පූර්ව තරඟය අද

Shiran Viraj
අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් තරඟය අද එංගලන්තය සහ පාකිස්තානය අතර කාඩිෆ් හිදී පැවැත්වෙනවා. මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට ඉන්දියාව සහ බංග්ලාදේශය...

යාපනයේ එළවළු දඹුල්ලට

Shiran Viraj
යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු තොග ඊයේ රාත්‍රියේ සිට දඹුල්ල ඇතුළු ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කරා පැමිණෙමින් තිබෙනවා. උඩරට, පහතරට ඇතුළු සියලු එළවළු වර්ග යාපනයේ වගා...

බංග්ලාදේශයේ නායයෑම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළට

Shiran Viraj
බංග්ලාදේශයේ ගං වතුර සහ නාය යාම්වලින් මිය ගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇති රංගමාටි දිස්ත්‍රික්කයේ පමණක් මිය ගිය සංඛ්‍යාව...

ගොනා හැරෙන්නේ පොල් පැළේට බව මම දන්නවා Love You Boss තුෂානි ද සිල්වා

Shiran Viraj
කෙටි කලක් ඇතුළත නිර්මාණ රැසකටම රංගනයෙන් දායකවීමට තුෂානි ද සිල්වාට අවස්ථාව ලැබුණා. මේ දිනවල විකාශය වන ලව් යූ බොස් ටෙලි සිතුවමේ ටෙක්ලා ලෙසින් ද ඇය...

ඔව්! මං සාම්ප්‍රදායික නැහැ

Shiran Viraj
නිනෝ ලයිව් සමඟ එන යුරේනි නොෂිකා නිමෝලයිව් අධ්‍යක්ෂවරයා මගෙත් එක්ක චිත්‍රපටයේ සියලුම දර්ශන ගැන පැහැදිලි කිරීමක් කළා. ඔතන වෙන්නේ පෙම්වතුන් දෙදෙනනෙක් ප්‍රථම වතාවට ලිප් කිස්...

අසාද් සාලිගෙන් පොලීසියට චෝදනා

Shiran Viraj
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පොලීසියට චෝදනා කරයි. ඊයේ(13) පැවති මාධ්‍ය...

සිරකරුවන් නොමැති රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතුයි

Shiran Viraj
සිරකරුවන් නොමැති සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා  පෙන්වා දෙන්නේ බන්ධනාගාර ගතවූවන් පිළිබඳව මානුෂීයව අවධානය යොමු කරමින් ඔවුන්...

ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද පස්වරුවේ

Shiran Viraj
ශූරයන්ගේ කුසලාන එක්දින කි්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදීයි. එංගලන්ත...

ප්ලාස්ටික් පෙළපොත් භාවිතයෙන් ඉවත් කරන්න – ගුරු සංගම් යළි ඉල්ලයි

Shiran Viraj
කෘතිම කඩදාසිවල මුද්‍රණය කර පාසල් සිසුන් වෙත ලබාදී ඇති හත ශ්‍රේණිය භූගෝල විද්‍යා පෙළපොත භාවිතයෙන් ඉවත් කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලා සිටිනවා. ලංකා ගුරු සේවා...

ඉඩම් ඉල්ලන නියෝජිතයන් ගෙන් මහියංගණයේ නිලධාරීන් පිරිසකට සාදයක්

Shiran Viraj
ඌව පළාතේ නව සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ඉදිරිපත්ව සිටින සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ...
Translate »