කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ආධාර සමුළුවට කැබිනට් අනුමැතියShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150206 ජනාධිපතිවරයා විසින් විශේෂ කාර්යයක් ලෙස සළකා ආධාර සමුළුවක් පැවැත් වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගනු ලැබූ බව විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි. අද(15) පැවති... Read more
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ්‍රාම පතයිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150249 සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිත ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක අද (15) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණා. ඒ ජනාධිපති නිල... Read more
නානුඔය OIC සමග ට්‍රැෆික් සෙට් එකම මාරුShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150228 රිය අනතුරකින් දැරියක් මිය යාමේ සිද්ධියක් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා නානුඔය පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථ වාහන කොට්ඨාශයේ නිලධාරීන්ට වහා ක‍්‍රියාත්මක වන... Read more
ශ්‍රීලනි පක්ෂයට විකල්පක් ලෙස පොදුජන පෙරමුණ බිහිකළාShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150201 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්පයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ... Read more
බංගලාවේ රූපවාහිණිය නරඹන්න ආපු දරුවාට මුරකරු කරපු කැත වැඩේShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150214 වයස අවුරුදු 12 පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කළැයි මහාධිකරණයේදී පළමුවර නඩුව කැඳවීමේදී වරද පිළිගත් සැකකරුවෙකුට රුපියල් විසිදහසක දඩමුදලක් හා වසර 5ක බරපතල වැඩ සහිත... Read more
ඉඩම් මුදලාලිගේ රට ගනුදෙනු ගැන පොලිසිය ඉව අල්ලයිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150281 බොරැල්ලේ ප්‍රධාන කාර්යාලය පිහිටි ඉඩම් සහ එපාර්ට්මනට් අලෙවිකරන්නකු ගම්පහ මිරිස්වත්ත වතුරගම පාරේ ඉඩමක් මිලදී ගෙන එහි ගෙවීම් පිටරටකදී සිදු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවෙත තොරතුරු ලැබී... Read more
පාරේ කුණු දාන අයට ඉදිරියේදී වැඩ වරදියිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150239 මාර්ග දෙපස අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම පිළිබඳ දෛනික වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලිසිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. කසළ කළමනාකරණය විධිමත්... Read more
විග්නේෂ්වරන්ට යළිත් බහුතර බලය පෙන්වන්න වෙනවා – නැත්නම් යන්න වෙනවාShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150250 උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වන ලෙස පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ දැනුම්දීමක් සිදු කරන බව පවසනවා. විග්නේෂ්වරන්ට... Read more
ප්ලාස්ටික් යැයි කියු සහල්වල විද්‍යාගාර පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිපල මෙන්නShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150250 ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදු කළ පරීක්ෂණවල දී මෙරට කිසිඳු ප‍්‍රදේශයකින් එවැනි කෘත්‍රිම සහල් වර්ගයක් සොයා ගැනීමට නොහැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ... Read more
ග්වාතමාලාවේ භූ කම්පනයෙන් 3 ක් මරුටShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150264 බටහිර ග්වාතමාලාවේ සිදුවූ භූ කම්පනයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පල්ලියක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර මෙක්සිකානු දේශසීමාව ආසන්නයේ කුඩා ගමක සිටි අනෙක්... Read more