කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-03
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
දුම්රිය වැඩවර්ජනය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අදShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210258 දුම්රිය වැඩවර්ජනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේ තීරණය මත වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ. දුම්රිය රියදුරන්ගේ... Read more
ජල ගාස්තුවත් ළගදීම ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210200 ජල ගාස්තු ඉදිරියේදී වැඩි කිරීමට සිදුවන බව ජලසම්පාදන අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ ජලය පිරිපහදු කර ලබාදීමට වැයවන පිරිවැය ඉහළ යාම මෙම තීරණයට... Read more
කැබිනට් රැස්වීමට දුරකතන ගෙනඒම ජනපති තහනම් කරයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210230 කැබිනට් මණ්ඩල රැස්වීම සදහා පැමිණෙන අමාත්‍යවරුන්ට ජංගම දුරකතන රැගෙනඒම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩල යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ වැඩි අවධානයක්... Read more
කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක රූමත් නලඟනන් දෙදෙනෙක් ව්‍යාපාරිකයෙකු රවටයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200243 ව්‍යාපාරිකයෙකු සතු රුපියල් දෙලක්ෂ අනූ නවදහසක මුදලක් කොල්ල කා පලාගිය බව පවසන කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක නළඟනක් වන රූමත් තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.... Read more
වලසෙකුගේ ප්‍රහාරයකට ලක්වු තරුණයෙක් රෝහලටShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200202 මහවිලච්චිය ප්‍රදේශයේ කැලෑවකදී පැටවුන් සමග සිටි වැලහින්නකගේ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබු තරුණයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කලේ පලු කැඩීමට ගිය... Read more
නාය යාම් අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කෙරේShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200282 දිස්ත්‍රික්ක 7කට පනවා තිබූ නාය යාම් අනතුරු ඇගවීම තවත් පැය 24කින් යළි දීර්ඝ කර තිබෙනවා. රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට... Read more
ශ්‍රී ලන්කන් ගැන තීරණාත්මක තීන්දුවක් ගන්න ජනපති සූදානම්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200227 ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදූව ඇති දූෂණ සහ වංචා පරීක්ෂා කිරීම සඳහා නීතිඥ ඡේ.සී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව වහාම ක්‍රියාත්මක කිරීමට... Read more
හඳුනාගත් සිසුන් වෙනුවෙන් සරසවි යන්න අවස්ථා 04 ක්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200208 පසුගිය දා ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත් වූ මෙවර පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා එම විභාගයට පෙනී සිටීමට... Read more
අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි – ආණ්ඩුවට කොළ එළි දල්වා රතු එළි පෙන්වයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200206 මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් ඒකමතිව තීරණය කරගනු ලැබූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය සියලු දෙනාට කොළ... Read more
කොළඹ හදවත ඉන්දියානුකරණය කිරීම ගැන ඒකාබද්ධය පවසයිShiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200234 ආණ්ඩුව ප්‍රධාන ප්‍රශ්න එලෙසින්ම තිබිය දී ඉතාම සූක්ෂම ලෙස ජනතාවගේ අවධානය වෙනතකට යොමු කර රාජ්‍ය දේපළ, වත්කම් හා ජාතික සම්පත් විජාතීයකරණය කිරීමට උත්සහ ගන්නා බවත්... Read more