යේමනය ආසන්නයේ බෝට්ටු අනතුරක්: මළ සිරුරු 68ක් සොයා ගනී International Newsයේමනය ආසන්නයේ බෝට්ටු අනතුරක්: මළ සිරුරු 68ක් සොයා ගනීShiran Viraj2025-08-042025-08-040
තරුණ සේවා සභාව දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ රජයට චෝදනා කරයි Newsතරුණ සේවා සභාව දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ රජයට චෝදනා...Shiran Viraj2025-08-032025-08-030
බදු ගෙවන්නන්ගේ PIN අංකවල වලංගුභාවය දීර්ඝ කෙරේ Businessබදු ගෙවන්නන්ගේ PIN අංකවල වලංගුභාවය දීර්ඝ කෙරේShiran Viraj2025-08-032025-08-030
වසර 38කට පසු ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ශූරයන් බවට Newsවසර 38කට පසු ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ශූරයන් බවටShiran Viraj2025-08-03
ජනාධිපතිට ආරක්ෂාවත්, විනෝදාස්වාදයත් අවශ්‍යයි – ස.ජ.බ. මන්ත්‍රී මරික්කාර් Newsජනාධිපතිට ආරක්ෂාවත්, විනෝදාස්වාදයත් අවශ්‍යයි – ස.ජ.බ. මන්ත්‍රී මරික්කාර්Shiran Viraj2025-08-03
ඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමති Local Newsඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි...Shiran Viraj2025-08-02
තොරතුරු පනත ක්‍රියාත්මක නොවන බවට චෝදනා – ආණ්ඩුවේ ප්රධාන කාර්යාල තොරතුරු නොදෙයි Newsතොරතුරු පනත ක්‍රියාත්මක නොවන බවට චෝදනා – ආණ්ඩුවේ ප්රධාන කාර්යාල...Shiran Viraj2025-08-02
ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170202 ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි ප‍්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා දැනට පදිංචිව සිටින ලන්ඩන් හි ලිපිනය මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය... Read more
අම්බලන්තොට වෙඩිතැබීම-තිදෙනෙක් දැලේShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170199 අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන... Read more
බත්තරමුල්ල අවට රජයේ සේවකයින්ට එන්න යන්න සහන වෙලාවක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170183 බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2016 නොවැම්බර් සිට... Read more
සයිබර් ප්‍රහාරයට ඔත්තු සේවාවන්ට චෝදනා එපාලු!Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170187 ලොව රටවල් රැසක පරිගණකවලට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔත්තු සේවාවන්ට චෝදනා නොකරන ලෙස අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අභ්‍යන්තර ආරක්ෂක උපදේශකවරයා ප්‍රකාශ කර තිබේ. සයිබර්... Read more
කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යනවාShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170177 වර්තමානයේදී කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ රජය මඟින් ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති හේතුවෙන්... Read more
පාසල් සිසුවාට ලිංගික හිරිහැර කර සෙබළාගේ බිරිදට වැඩ වැරදුන හැටිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170189 බාල වයස්කාර පාසල් සිසුවෙකුට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලැබූ කාන්තාවකට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් වසර තුනකට වසර හත... Read more
පාසල් ළමුන් ප්‍රවාහනයට බස් රථ ලබාදීමේ වැඩසටහනක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170182 පාසැල් ළමුන් ප්‍රවාහනය සිදුකරන රියදුරන් සඳහා පාසැල් බස් රථ ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති සිසිර කෝදාගොඩ... Read more
ආණ්ඩුව වට්ටන්න බැහැ – ජනපතිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150230 ඇතැම් පුද්ගලයන්ගෙන් කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරගෙන යන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව – අරලගංවිල... Read more
මෙතෙක් නොදුන් විශේෂ දිවුරුමක් අලුත් වෛද්‍යවරුන්ගෙන් ගනීShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150236 මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවයේ නිරත වන බවට නවක වෛද්‍යවරුන්ගෙන් ප්‍රථම වරට දිවුරුමක් ලබා ගෙන තිබෙනවා. නවක වෛද්‍යවරුන් මෙලෙස දිවුරුම් දීම සිදු වුයේ ප්‍රථම වරටයි.... Read more
දිඹුලාගල කැලයක ලක්ෂ ගණනක සතුන් සඟවාගෙන සිටි දෙදෙනෙක් අල්ලයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150225 කොහිලවත්තේ අශ්ව ගාලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු අශ්ව පැටවුන් දෙදෙනකු සමඟ සැකකරුවන් දෙදෙනකු දිඹුලාගල කැලයක සිටියදී අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසියට... Read more