කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයිShiran Viraj2018-11-27 by Shiran Viraj2018-11-270210 අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට සහභාගිවී නොවීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර තිබෙනවා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ රැස්වීමෙන් අනතුරුව මෙම... Read more
පවතින දේශපාලන අර්බුදයට ජනපතිගෙන් විසඳුමක් – මහ බැංකු වංචාවට සම්බන්ධ අයගේ නම් ලයිස්තුවකුත් එළියටShiran Viraj2018-11-27 by Shiran Viraj2018-11-270253 පවතින දේශපාලන අර්බුදයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී විසදුම් ලබාදෙනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියාසිටියේ හම්බන්තොට පැවති ජනහමුවක් අමතමින්.... Read more
පාර්ලිමේන්තුව රැස්වේ-අදත් මහජනයාට ගැලරිය තහනම්Shiran Viraj2018-11-27 by Shiran Viraj2018-11-270214 පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට රැස්වීමට නියමිතව තිබේ. අද සභාවාරය ආරම්භයට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්... Read more
කොටි සලකුණු කිසිවක් නෑ..හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි..Shiran Viraj2018-11-27 by Shiran Viraj2018-11-270232 යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පලාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පලාත් සභා... Read more
රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැසසුම්Shiran Viraj2018-11-27 by Shiran Viraj2018-11-270211 ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට වෛද්‍ය පාලිත අබේකෝන් පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට සිය කෘතඥතාව පළ කරනවා. මෙම... Read more
ඇයට තවත් සම්බන්ධතා තිබ්බා – යතුරු පැදියේ සීට් කවරය යට ජංගම දුරකතන දෙකක් තිබ්බා – මොණරාගලදී පෙම්වතියගේ ගෙල සිරකර මැරූ ඝාතකයා පොලිසියට වමාරයිShiran Viraj2018-11-27 by Shiran Viraj2018-11-270218 මාධ්‍ය තුළ ආන්දෝලනතාමක පුවතක් බවට පත්වූ මොනරාගල වැවක් අසළදී තරුණියකගේ ගෙළ මිරිකා ඇගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුලින් වාර්තාවූ ආකාරයට වඩා වෙනස් බව මේ... Read more
පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?Shiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260204 වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට නොහැකි වන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල... Read more
කුසල් මෙන්ඩිස්ගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ‍්‍රී ලංකා පිල අර්බුදයකShiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260262 සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ලකුණු 327ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා පිල මේ වනවිට අසීරු තත්වයකට පත්ව තිබෙනවා. ඒ,... Read more
හෙට මධ්‍යම රාත්‍රියේ සිට සා.පෙළ අවසන් වන තෙක් අනුගමනය කළ යුතු නියෝග මෙන්නShiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260208 අ. පො. ස. 2018 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණ කාලය තුළ අනුගමනය කළ යුතු නියෝග... Read more
ඉස්සර ප්‍රභාකරන් හිටියා වගේ තමයි කරූ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේShiran Viraj2018-11-26 by Shiran Viraj2018-11-260213 වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය තුල කිසිවෙකුටත් ස්ථාවර රජයක් පිහිටුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි නායක ජී.එල්. පීරිස් මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ තත්ත්වය කුමන තත්වයක... Read more