2026-11-26
mediahumanrights.lk
මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක්
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක්

Category : News

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Shiran Viraj
අනුරාධා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ? ඇත්තටම මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ ‘රාවණ’ ටෙලි නිර්මාණය නිසා. පුෂ්පෝත්කථාගේ චරිතයට තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම...

තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට

Shiran Viraj
ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශයේ රථ වාහන පෙලකට ඊයේ දින (14) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක අංශ...

රට කිරිපිටිවල ඌරුතෙල් නෑ..ආරක්‍ෂිතයි..ප‍්‍රමිතිගතයි.. නියමයි-සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

Shiran Viraj
ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි ආරක්‍ෂිත බවත් බාල කර නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව...

රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු යළි දිවයිනට

Shiran Viraj
රීයුනියන් දූපතෙන් පිටුවහල් කෙරුණු ශී‍්‍ර ලාංකිකයින් 64 දෙනෙකු අද (14) පස්වරුවේ දිවයිනට පැමිණියා. ප‍්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලට රැුගෙන...

පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට..මූලස්ථානය තවත් ලොකු වෙයි

Shiran Viraj
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ ඉඩ පහසුකම් තවත් පුළුල් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව වඩාත් ඉඩකඩ...

කෝපායි නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අගමැති අතින් ජනතා අයිතියට

Shiran Viraj
යාපනය දිස්ති‍්‍රක්කය සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විශාල කැපවීමක් හා අවධානය යොමුකර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. එම සියළු කටයුතු සිදුකරනුයේ...

අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රිමාන්ඩ්

Shiran Viraj
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකාර විදුහල්පතිනිය ගාල්ල මහේ්ස්ත‍්‍රාත් අධිකරණයට...

“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!

Shiran Viraj
කෝටි 108 ක් වටිනා මත්කුඩු කිලෝ 97 ක් සමග ඉකුත් ජනවාරි 22 වැනිදා අත්අඩංගුවට ගත් ඇමරිකානුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකාවේ පොලිස් බුද්ධි...

බරපතල රථ වාහන වැරදි 10 ක දඩ මුදල් වෙනස් වෙයි..!ඇමති අර්ජුන ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

Shiran Viraj
මෙරට රථ වාහන අනතුරු වලට බහුලවම බලපාන රථ වාහන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එවැනි බරපතල...

ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්

Shiran Viraj
දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.  පරිසරය තුළ මඳුරුවන් බෝවිය හැකි...
Translate »