කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
සහරාන්ව නැවැත්වීමට තිබුණේ මීට වසර 05කට පෙර බව පාඨලී කියයිShiran Viraj2019-05-02 by Shiran Viraj2019-05-020213 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලඥයින් තවදුරටත් විවිධ අදහස් පළ කරනවා. අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ සහරාන් හෂීම් නමැත්තාගේ ක‍්‍රියා කලාපයන් මීට වසර 05කට පෙර... Read more
මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑShiran Viraj2019-05-02 by Shiran Viraj2019-05-020206 පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා... Read more
ජාතික තව්හීද් ජමාත් කොළඹ සංවිධායක අධිකරණයට රැගෙන එයිShiran Viraj2019-05-02 by Shiran Viraj2019-05-020239 ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා මැයි මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ... Read more
සංගක්කාරට ක්‍රිකට් සභාපති පුටුවක්Shiran Viraj2019-05-02 by Shiran Viraj2019-05-020224 මෙල්බර්න් ක‍්‍රිකට් සමාජයේ බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු නොවන පළමු සභාපතිවරයා ලෙස ශ්රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබෙනවා. ඒ, වසරක කාලයක් සඳහායි. ඔහුගේ ධුර... Read more
සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්Shiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010224 මෙරට රැඳී සිටින සවුදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්රී ලංකාවේ පිහිටි සවුදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී ඇති බව සවුදි රජයේ රුපවාහිනි... Read more
රස සහ රුව අපට ඉතිරිකර අපෙන් සමුගත් ශාන්තාShiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010277 දියණියක් තිදෙනකුගෙන් හා පිරිමි දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියා වූ ශාන්තා කීනවින්න සැබෑම හැඩකාරියකි. එසේම උයන්න, පිහන්නත්, සංගීතයටත් දැක්වූයේ පුදුම හැකියාවකි. එදා කීනවින්න පවුලේ හතරවැනි... Read more
“ඉස්ලාම් අන්තවාදයේ තිත්ත කතාව” රට වෙනුවෙන් නෙත් FM පෙරට – ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් නිපදවයි!Shiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010228 මෙරට දේශපාලකයන් විසින් පෝෂණය කළ ඉස්ලාම් අන්තවාදයේ පුපුරා යෑම පසුගියදා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවුනා. ඒ පිළිබඳවත් මෙරට ඉස්ලාම් අන්තවාදය වර්ධනය වූ හැටි පෙන්වා... Read more
තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිතShiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010276 තවුහිද් ජම්මාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තාට හමුදා බුද්ධි අංශ යයි පවසමින් පසුගිය රජය සමයේ වැටුප් ගෙවා ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.... Read more
ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවටShiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010244 ගුවන් හමුදා නිල ඇඳුමක් චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ මුස්ලිම් ජාතික තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර... Read more
බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..Shiran Viraj2019-05-01 by Shiran Viraj2019-05-010177 ශ්‍රී ලංකාවට එල්ල වූ අන්තවාදී ත්‍රස්තවාදී ප‍්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්වී පැරිස් නගරයේ විරෝධතාවක් පැවැත්වූහ. විරෝධතාකරුවන් එහිදී වත්මන් ආණ්ඩුවටත් මුළු පාර්ලිමේන්තුවටත් විරෝ්ධය පල... Read more