කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියලු බලඇණි කැදවයි..Shiran Viraj2020-08-30 by Shiran Viraj2020-08-300243 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වවුනියාවේදී රැස්විය.... Read more
BusinessBusiness NewsNews බැසිල් ෆොන්ටේරා සමාගමට සහතික දෙයිShiran Viraj2020-08-30 by Shiran Viraj2020-08-300236 ආර්ථික පුනර්ජනය හා දාරිද්‍රවය තුරන් කිරීම පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ දැක්ම හා අරමුණුවලට සමගාමීව, අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයන ක්‍රියාවලිය වේගවත් කිරීමට ෆෙන්ටේරා... Read more
NewsPolitical 13 රකින්න ඉන්දියාෙවන් විශේෂ නියෝජිතයෙක්Shiran Viraj2020-08-30 by Shiran Viraj2020-08-300252 පළාත් සභා පිහිටුවීමට නීතිමය පදනම සැපයූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාව විසින් විශේෂ නියෝජිතයකු පත්කිරීමේ සූදානමක් ඇතැයි... Read more
NewsPolitical රනිල් – සජිත් පිල එකතු කරන්න තිස්සගෙන් කපුකමක්Shiran Viraj2020-08-30 by Shiran Viraj2020-08-300350 සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සඳහා සජිත්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයේ නායක රනිල්... Read more
Local NewsNews ඩෝසර් නිසා බිබිලේත් උණුසුම් – ජනතා විරෝධය හමුවේ හකුළාගෙන යයිShiran Viraj2020-08-30 by Shiran Viraj2020-08-300231 ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බව පවසමින් බිබිල දෙහිගම ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වූ පෞද්ගලික ආයතනයක පිරිසකට එල්ල වූ ජනතා විරෝධය හමුවේ අද (29) පෙරවරුවේ ආපසු හැරී යාමට... Read more
Local NewsNews මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයිShiran Viraj2020-08-30 by Shiran Viraj2020-08-300409 මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා. ඊයේ රාතී‍්‍ර 08.30 ට... Read more
Local NewsNews 2020 අපොස(සා.පෙළ ) විභාගය 2021 ජනවාරි 18 ඇරඹේ.Shiran Viraj2020-08-29 by Shiran Viraj2020-08-290355 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යය පෙළ ) විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට ජනවාරි මස 27 වන දා දක්වා කාලය තුළ... Read more
Local NewsNews අවුරුදු 19-25 වයස් කාණ්ඩයේ තරුණයින් අතර HIV ආසාදනයේ වීමේ වර්ධනයක් : පුද්ගලයින් 1600ක් ආසාදිතයින් බව නොදැන සමාජයේ සිටින බවට අනතුරු අඟවයිShiran Viraj2020-08-29 by Shiran Viraj2020-08-290251 ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 – 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත... Read more
BusinessBusiness NewsNews IPL තරගාවලිය යළි අවධානමකShiran Viraj2020-08-29 by Shiran Viraj2020-08-290249 මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සදහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී... Read more
NewsPolitical එජාපයේ නායකත්වය භාරගැනීමට සූදානම් – රුවන් විජේවර්ධනගෙන් ප‍්‍රකාශයක්Shiran Viraj2020-08-29 by Shiran Viraj2020-08-290257 එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුර ප‍්‍රදේශයේ අද පැවති... Read more