කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයිShiran Viraj2020-09-21 by Shiran Viraj2020-09-210180 මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ,... Read more
මංතීරු නීතිය ගාල්ලටත්Shiran Viraj2020-09-21 by Shiran Viraj2020-09-210239 කොළඹ නගරයට සමගාමීව ගාල්ල නගරයේද මංතීරු නීතිය පිළිබද රියදුරන් දැනුවත් කිරිමට ගාල්ල රථවාහන පොලිසිය කටයුතු කර තිබෙනවා. ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගාල්ල බස් නැවැතුම්පොළේ... Read more
Local NewsNews නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!Shiran Viraj2020-09-21 by Shiran Viraj2020-09-210291 වීදුරු සහ උඳු ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කළ කන්ටේනර් තුනක තිබූ රුපියල් කෝටි 11ක් වටිනා කහ කිලෝග්‍රෑම් 11000ක් අත් අඩංගුවට ගැනීමට බ්ලූ මැන්ඩල් පොලීසිය සමත්ව... Read more
Local NewsNews සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්Shiran Viraj2020-09-21 by Shiran Viraj2020-09-210208 පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම තමන් කිසිවිටකත් භාරනොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසා තිබෙනවා. ඒ, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන... Read more
Local NewsNews කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනීShiran Viraj2020-09-19 by Shiran Viraj2020-09-190218 කල්පිටිය බත්තලංගුණ්ඩුව පරාමුණේ දුපතේ ධීවර වාඩියක සිට ප‍්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, කල්පිටිය විජය... Read more
International NewsNews බි‍්‍රතාන්‍යයට කොරෝනා දෙවන රැල්ලක් – ස්පාඤ්ඤ අගනුවර ලොක්ඩවුන්Shiran Viraj2020-09-19 by Shiran Viraj2020-09-190223 බි‍්‍රතාන්‍ය තුල කොරෝනා දෙවන රැල්ලක අවදානමක් මතුව තිබෙනවා. එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ යුරෝපයේ පවතින තත්ත්වය අනුව බි‍්‍රතාන්‍යයටද දෙවනි රැල්ලකින් අත්මිදීමට නොහැකි වනු ඇති බවයි.... Read more
NewsPolitical 20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ආර්ථික උවමනාවන් ඉටුකර ගන්න – මන්තී‍්‍ර විජිත හේරත්Shiran Viraj2020-09-19 by Shiran Viraj2020-09-190292 කොල්ලකාරී ආර්ථික උවමනාවන් ඉටුකර ගැනීම සදහා වත්මන් ආණ්ඩුව විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසනවා. මන්තී‍්‍රවරයා සදහන්... Read more
Local NewsNews ගංජා නීතිගත කිරීමට මනෝචිකිත්සකයින් එරෙහි වෙයිShiran Viraj2020-09-19 by Shiran Viraj2020-09-190274 ගංජා වගාකිරීම නීතිගත කරන ලෙස ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මනෝචිකිත්සකයින්ගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. ඔවුන් පවසන්නේ ගංජා මගින් ජනතාවගේ, විශේෂයෙන්ම දරුවන්ගේ සහ නව... Read more
International NewsNews ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයිShiran Viraj2020-09-19 by Shiran Viraj2020-09-190277 චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ හෙට සිට මෙම තහනම... Read more
Local NewsNews පළාත් පාලන ආයතන හරහා අවසන් කටයුතු කිරීමේදි ගෙවනා ගාස්තුත් ඔන්ලයින් වෙයිShiran Viraj2020-09-19 by Shiran Viraj2020-09-190230 මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. පළාත් පාලන ආයතන හරහා ජනතාවට කාර්යක්ෂම... Read more