කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews දිවුලපිටියේ ඇඟළුම් කම්හලට කොවිඩ් ආවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකින්ද ? පරීක්ෂණ අලුත් පැත්තකටShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070193 දිවුලපිටිය ඇඟළුම්, කම්හල ආශි‍්‍රත කොවිඞ් පොකුරෙන් තවත් ආසාදිතයින් 124 දෙනෙකු ඊයේ රාති‍්‍රය වනවිට වාර්තා වුණා. ඒ අනුව දිවුලපිටිය කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින්... Read more
NewsPolitical ජනපතිගේ උපදෙස් මත නව රථ ගාල් 8ක්Shiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070215 කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා රථ ගාල් 8ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි. එහි... Read more
NewsSportsSports News ආමි කමාන්ඩර්ස් ක‍්‍රිකට් තරගාවලිය කල් යයිShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070210 ශ‍්‍රී ලංකා යුද හමුදාව සංවිධාන කළ ආමි කමාන්ඩර්ස් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. තරගාවලිය ඉකුත් 05 වැනිදා ආරම්භ වූ... Read more
Local NewsNews ඇඳිරි නිතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ මෙන්නShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070176 වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ 17 පහතින් දැක්වේ : ගම්පහ කොට්ඨාශය : ගම්පහ, ගණේමුල්ල, කිරිඳිවැල, දොම්පේ,... Read more
Local NewsNews ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනයShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070189 වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය... Read more
Local NewsNews දිවුලපිටියේ කොවිඩ්19 වෛරසය වැළඳුනු කාන්තාවගේ දියණියගේ පාසලේ කිසිවෙකුටත් වෛරසය ආසදනය වී නැහැ!Shiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070225 පසුගියදා ගම්පහ රෝහලින් සොයා ගැණුනු කොවිඩ්19 ආසාදනය වූ 39 හැවිරිදි කාන්තාවගේ දියණියටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණ මගින් තහවුරු වී තිබුණි. එනිසාම එම පාසල්... Read more
Local NewsNews විදේශ රටවලින් ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වීම අත්හිටුවයි : අදත් පුද්ගලයින් 374ක් රැගෙන එයිShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070240 වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්වය යළි හිස එසවීමත් සමග ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (07) දින මධ්‍යම රාත්‍රීයේ... Read more
Local NewsNews කොවිඩ් ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ ඇතැම් ආසාදිතයින් රෝහල්වලට යාම ප්‍රතික්ෂේප කරනවා – සෞඛ්‍ය ඇමතිනියShiran Viraj2020-10-07 by Shiran Viraj2020-10-070223 ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙතගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව... Read more
සාද, ප්‍රිය සම්භාෂණ, රැස්වීම ආදිය පැවැත්වීම තහනම් කරයිShiran Viraj2020-10-06 by Shiran Viraj2020-10-060242 මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවී තිබෙන කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශණ, සංගීත සන්දර්ශන, සැණකෙළි, සැමරුම්, උත්සව, පෙළපාලි, පෙරහැර... Read more
Local NewsNews දඹුල්ලේ නිවසට ගිය මිනුවන්ගොඩ ඇගළුම්හල් සේවකයාට කොරෝනාShiran Viraj2020-10-06 by Shiran Viraj2020-10-060221 මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයේ නියතු සිට නිවසට නිවාඩු පැමිණ හදිසියේ රෝගා බාධයකට ලක්ව දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටී සිටි සේවකයෙකු සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව නව... Read more