අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා ආශ්රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා ආශ්රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
Local NewsNewsPolitical උගන්ඩාවේ ඇතැයි කියන ඩොලර් බිලියන 18 ගෙන ඒමට මේ සුදුසුම මොහොතයි – මන්ත්රී නාමල් රාජපක්ෂShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2304078 කුණාටුවෙන් පසු ශ්රී ලංකාව දැවැන්ත ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී, උගන්ඩාවේ සඟවා ඇති බවට කියන ඩොලර් බිලියන 18ක මුදල ලංකාවට ගෙන ඒමට මෙය... Read more
NewsPolitical ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධූර කාලයෙන් 25%ක් අදින් අවසන් වේShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2303129 2024 සැප්තැම්බර් මස 22 වන දින ශ්රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා, සිය පස් අවුරුදු ධූර කාලයේ වැදගත්... Read more
Local NewsNews විශ්වවිද්යාල පීඨාධිපති – අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණයට එරෙහිව Free Lawyers සංවිධානයෙන් විරෝධයක්Shiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2303247 විශ්වවිද්යාල පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීමේ ක්රියාවලිය දේශපාලනීකරණය කිරීමට රජය දරන උත්සාහය භයානක අනතුරක් බව පෙන්වා දෙමින් Free Lawyers සංවිධානය මාධ්ය නිවේදනයක් නිකුත් කර තිබේ.... Read more
Local NewsNews පාසල් නිල නිවාසයේ අයිස් මත්ද්රව්ය පැකට් කළ ක්රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවටShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2302278 සෙවනගල ප්රදේශයේ පාසලක නිල නිවාසය තුළ අයිස් මත්ද්රව්ය පැකට් කරමින් සිටි ක්රීඩා ගුරුවරයෙකු ඇතුළු තිදෙනෙකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු... Read more
NewsPolitical බුරියානි දීලා නගර සභා පාලනය කරන්න බැහැ: කොළඹ අයවැය පරාජය ගැන මුජිබර් රහුමාන්Shiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2302411 කොළඹ නගර සභාව දැන් පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ... Read more
Local NewsNews හිටපු අමාත්ය විජිත් විජේමුණි සොයිසා සම්බන්ධ වූ රිය අනතුර: ඔහු ඒ පිළිබඳව තැබූ සටහනShiran Viraj2025-12-23 by Shiran Viraj2025-12-2302186 හිටපු අමාත්ය විජිත් විජේමුණි සොයිසා මහතා තමන් සම්බන්ධ වූ රිය අනතුර පිළිබඳව සිය සමාජ මාධ්ය ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ, කළුබෝවිල පිහිටි සිය නිවසේ... Read more
Local NewsNews සිරිමාවෝ බණ්ඩාරනායක විද්යාලයේ වර්ණ ප්රදානෝත්සවයේ සිදුවීම ගැන විමර්ශනයක්Shiran Viraj2025-12-22 by Shiran Viraj2025-12-2202402 කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්යාලයේ පසුගියදා පැවැත් වූ වර්ණ ප්රදානෝත්සවයකදී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ විශේෂ අවධානය යොමුව තිබේ.... Read more
Local NewsNews කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ ප්රවේශ පත්ර නිකුත් කිරීමේ ක්රමවේදය අද සිට වෙනස් වෙයිShiran Viraj2025-12-22 by Shiran Viraj2025-12-2203933 පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ (KIC) මේ දක්වා පැවති ප්රවේශ පත්ර නිකුත් කිරීමේ ක්රමවේදය අද (22) දහවල් 12.00 සිට ක්රියාත්මක වන පරිදි සංශෝධනය... Read more
LIFELIFE NEWSLocal NewsNews වතුකරයේ අඩු වයස් ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා තරුණ පිරිස් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සාමිමලේදීShiran Viraj2025-12-22 by Shiran Viraj2025-12-2202276 වතුකරයේ අඩු වයස් කාන්තාවන් ගැබ්ගැනීම හේතුවෙන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා වැළැක්වීම සහ එවැනි තත්ත්වයන් පාලනය කිරීම පිළිබඳව තරුණ ප්රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය 20... Read more
Local NewsNews අම්බලන්ගොඩ සිංගර් ප්රදර්ශනාගාරයේ වෙඩි තැබීමකින් කළමනාකරු ජීවිතක්ෂයටShiran Viraj2025-12-22 by Shiran Viraj2025-12-2202243 අද පෙරවරුවේ අම්බලන්ගොඩ ගාලු පාරේ පිහිටි සිංගර් ප්රදර්ශනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීමකින් එහි කළමනාකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. ඔහු ආයතනයේ සේවය... Read more