මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
EntertainmentEntertainment NewsNews රුපියල් 50 හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න…Shiran Viraj2020-12-052020-12-05 by Shiran Viraj2020-12-052020-12-0501853 මේ කතාව කොහෙන් කොහොම පටන් ගන්නද?හරි අපි මුල ඉඳලම පටන් ගමු..දුම්බර මිටියාවතේ නිත්තවෙල කියන ගමේ ක්‍රි.ව 1906 දී පුත් කුමරෙක් උප්පත්තිය ලබනවා..ලක්මව සරසවපු මැණිකක් කිව්වත්... Read more
Local NewsNews අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑShiran Viraj2020-12-052020-12-05 by Shiran Viraj2020-12-052020-12-050944 මින්පසුව අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගි නොවන බවට රජයට දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.... Read more
Local NewsNews ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්ෂා කරනු..Shiran Viraj2020-12-052020-12-05 by Shiran Viraj2020-12-052020-12-0501289 මෙම සටහන ආචාර්ය මහින්ද පතිරණ මහතා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා තිබූ එකකි. සිංහල බෙහෙතක් කිවූ පමණීන් බැහැර කළ යුතු නැත. බටහිර බෙහෙතක් වූ... Read more
Local NewsNews කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…Shiran Viraj2020-12-052020-12-05 by Shiran Viraj2020-12-052020-12-050949 මෙරට තුල පලමු වතාවට කොරෝනා වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයකු කොළඹ ජාතික උණ රෝහලේ දී මරණයට පත් වී තිබේ. මට්ටක්කුලියේ පදිංචිව සිටි මෙම වෛද්‍යවරයා 69 හැවිරිදි... Read more
Local NewsNews මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..Shiran Viraj2020-12-052020-12-05 by Shiran Viraj2020-12-052020-12-0501265 කොරෝනා වෛරසය මුදල් නොට්ටු මත දින ගණනාවක් තිබිය හැකි නිසා මුදල් භාවිත කල සෑම අවස්ථාවකස අත පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ... Read more
Local NewsNews ප්‍රභූ ආරක්ෂකයන් 44කට කොරෝනා..Shiran Viraj2020-12-052020-12-05 by Shiran Viraj2020-12-052020-12-050934 ප්‍රභූ ආරක්ෂක සේවයේ නිරත වන පොලිස් නිලධාරීන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ 264ක් සමගින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ... Read more
NewsPolitical දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..Shiran Viraj2020-12-052020-12-05 by Shiran Viraj2020-12-052020-12-0501293 මරණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය පාලන සමයේ අසාධාරණයට ලක්වූවන්ට... Read more
Local NewsNews කොවිඩ් ආසාදිතයින් 252ක්Shiran Viraj2020-12-042020-12-04 by Shiran Viraj2020-12-042020-12-040884 අද (04) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 252ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. adaderana... Read more
Local NewsNews මහනුවර පාසැල් තවත් සතියක් වසයි..Shiran Viraj2020-12-042020-12-04 by Shiran Viraj2020-12-042020-12-0401237 මධ්‍යම වැසු පාසල් තවත් සතියක් වසා තැබීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා තීරණය කර ඇත. මධ්‍යම පළාත තුල කොවිඩ් වසංගත තත්වය ව්‍යාප්තිය... Read more
Local NewsNews බුරවි සුලි කුණාටුවෙන් උතුරේ 43,814ක් විපතට.. නිවාස 2000කට හානි..Shiran Viraj2020-12-042020-12-04 by Shiran Viraj2020-12-042020-12-0401181 බුරවී සුලි කුණාටුවෙන් පසුව ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පලාත් තුල විපතට පත් පිරිස සීග්‍ර යෙන් වැඩි වී ඇති අතර පවුල් 13,052 කට අයත් පුද්ගලයින්... Read more