කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..Shiran Viraj2021-04-08 by Shiran Viraj2021-04-0807188 මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල නා හිමියන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත් වී තිබේ. එම විහාරස්ථානයට ඊයේ පස්වරුවේ... Read more
BusinessBusiness NewsNews මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස.Shiran Viraj2021-04-08 by Shiran Viraj2021-04-080965 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන් තොටුපළ වශයෙන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා... Read more
International NewsNews ළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයිShiran Viraj2021-04-07 by Shiran Viraj2021-04-0702294 ළමුන් සම්බන්ධයෙන් සිදු කරමින් පැවති ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ, ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ එය ලබාගත් පුද්ගලයින් ඇතැමෙකුගෙන් වාර්තා වූ... Read more
BusinessBusiness NewsNews පොල් සංවර්ධන අධිකාරි ප‍්‍රමිති සහතිකය ඇත්තේ පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් පමණයි…Shiran Viraj2021-04-07 by Shiran Viraj2021-04-0702921 තම අධිකාරියේ ප්‍රමිති ලාංඡනය ලබා ඇත්තේ දේශීය පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් සදහා පමණක් යැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. අධිකාරිය නිකුත් කරන තරු සලකුණු... Read more
Local NewsNews අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්Shiran Viraj2021-04-06 by Shiran Viraj2021-04-0601208 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ අඩුපාඩු ඇතත් එම වාර්තාව තමන් ද පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. මාධ්‍ය... Read more
EntertainmentEntertainment NewsNews රූ රැජිනලා මරා ගැනිල්ල ගැන ලෝක රූ රැජින සංවිධානයෙන් නිවේදනයක්.. කැරොලයින්ගෙන් නිදහසට කරුණු විමසයි…Shiran Viraj2021-04-06 by Shiran Viraj2021-04-0601557 කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගය ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.... Read more
BusinessBusiness NewsNews පාම් ඔයිල් තහනමෙන් දේශීය පොල්තෙල් ව්‍යාපාරිකයිනුත් දිරි ගැන්වෙයිShiran Viraj2021-04-06 by Shiran Viraj2021-04-0601004 පාම් ඔයිල් ආනයනය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් මෙරට පොල්තෙල් ව්‍යාපාරයට තවත් ව්‍යාපාරිකයින් එකතු වනු ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත්... Read more
Local NewsNews අක්කර ½ කින් සතියකට රුපියල් 80,000–100,000 අතර ආදායම ලබනපැෂන් වගා ව්‍යාපෘතියක්…Shiran Viraj2021-04-06 by Shiran Viraj2021-04-0602919 ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක පැෂන් වගාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්වුනි. අක්කර 100 ක ගොවීන් 50 කගේ දායකත්වයෙන් මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක ෙවයි. එක්... Read more
NewsPolitical චීන කොරෝනා එන්නත දීලා ජනතාව අනතුරේ දාන්න ආණ්ඩුව හදනවා..Shiran Viraj2021-04-06 by Shiran Viraj2021-04-0602798 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිව් දෙනෙක් එම අධිකාරියෙන් ඉවත් කර චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත ලංකාවට ගෙන්වා තිබෙන බවත්, එම සාමාජිකයින් ඉවත්වීමට සිදුවූයේ... Read more
Local NewsNews රන්ජන්ගේ මන්ත්‍රීධුරය අහිමි වෙයිShiran Viraj2021-04-05 by Shiran Viraj2021-04-050844 අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම... Read more