තෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්රීසි ජාතික ක්රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-27
අධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් Local Newsඅධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක...Shiran Viraj2026-10-27
‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ තද සුළං Local News‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි...Shiran Viraj2026-10-27
Local NewsNews අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOAShiran Viraj2021-05-27 by Shiran Viraj2021-05-2702221 කොරෝනා මර්ධන එන්නත් සෞඛ්ය සේවකයන්ගේ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණ රෝගය පැතිරීම වැළැක්වීමට ගත් උපාය මාර්ගයක් මිස වරප්රසාදයක් නොවන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
ලංකාවට ඇස්ටසෙනිකා එන්නත් මිලියනයක් ප්රංශයෙන් එවයි..Shiran Viraj2021-05-26 by Shiran Viraj2021-05-2601252 දැනට හිඟව පවතින ඇස්ට්රාසෙනෙකා එන්නත් ප්රමාණයක් ශ්රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ප්රංශයෙන් ඉතා ඉක්මනින් ශ්රී ලංකාවට ලැබීමට නියමිතව ඇත. ඇස්ට්රාසෙනෙකා එන්නත් මිලියනයක් ශ්රී ලංකාවට ලබා... Read more
Local NewsNews කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?Shiran Viraj2021-05-26 by Shiran Viraj2021-05-260878 කොරෝනා ආසාදිතව දැනට රෝහල් ගතකර සිටින සජිත් ප්රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්රේමදාස මහත්මියට ඔක්සිජන් ලබා දෙමින් සිටින බව විපක්ෂයට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා... Read more
Local NewsNews දහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප්රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරනShiran Viraj2021-05-25 by Shiran Viraj2021-05-250939 ශ්රී ලංකාවේ මේ වන විට වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා ව්යාප්තිය නතර කළ හැක්කේ මුළු රටම අඛණ්ඩව දින දහහතරක් වසා දැමුවහොත් පමණක් බව වෛරසවේදය පිළිබඳ ප්රකට... Read more
Local NewsNews PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..Shiran Viraj2021-05-25 by Shiran Viraj2021-05-2501689 බස්නාහිර පළාත තුළ කොරෝනා මර්ධන රාජකාරිවලින් ඉවත් වීමට ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. සංගමය සඳහන් කරන්නේ වෛද්යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොරෝනා... Read more
NewsPolitical දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්රිකාShiran Viraj2021-05-24 by Shiran Viraj2021-05-2401585 අද වන විට ශ්රී ලංකාව වෙනත් රටක ආධිපත්යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. වසර 450 ක පමණ කාලයක් බටහිර... Read more
NewsPolitical කළු දිලීර රෝගය බෝවන අයුරු මෙන්න.. මරණ අනුපාතය 70% තරම් ඉහලයි..Shiran Viraj2021-05-24 by Shiran Viraj2021-05-2401189 අම්පාර Covid 19 ප්රතිකාර මධ්යස්ථානයේ ප්රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු Black fungus සෑදීමෙන් මියගිය බවට පැතිරෙන අසත්ය තොරතුරු නිවැරදි කිරීම. අදාළ රෝගියා මියගොස් ඇත්තේ ඉහත... Read more
NewsPolitical අපි සාර්ථකව කොරෝනා පාලනය කරලා.. එන්නත්කරණයෙන්ද අපි ඉදිරියෙන්.. ආණ්ඩුවට ඔ්න තරම් සල්ලි තියෙනවා.. ඉල්ලන තරමක් දෙනවා..Shiran Viraj2021-05-24 by Shiran Viraj2021-05-2401957 ශ්රී ලංකාව සාර්ථකව කොරෝනා ව්යාප්තිය පාලනය කර ඇතැයි ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොරෝනා එන්නත්කරණය අතින්ද ශ්රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට හඳුන්වා... Read more
Local NewsNews සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත්රී අත්සනින් ජනතාවට ‘අත්යවශ්ය සේවා’ බලපත්රShiran Viraj2021-05-24 by Shiran Viraj2021-05-2401206 පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා තම මැතිවරණය ප්රදේශවල ජනතාවට සංචරණ සීමා පනවා ඇති අවස්ථාවලදී ගමන් බිමන් යාමට තම අත්සන යොදා අවසරපත් නිකුත්... Read more
Local NewsNews අතරමැදි ප්රතිකාර මධ්යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..Shiran Viraj2021-05-24 by Shiran Viraj2021-05-2401182 රෝග ලක්ෂණ නොමැති කොරෝනා ආසාදිතයන් රැඳවීම සඳහා ඉදිකරන ලද අතරමැදි ප්රතිකාර මධ්යස්ථානයක් රදවා සිටින පිරිසක් අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින්... Read more