කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
BusinessBusiness NewsLocal NewsNews දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගනීShiran Viraj2025-12-22 by Shiran Viraj2025-12-2202892 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වර්ෂය සඳහා රජය විසින් ලබා දී තිබූ රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගැනීමට සමත්ව ඇත.... Read more
Local NewsNews ඊසාන දිග මෝසම් පෙර සූදානම: උතුරු පළාතට සාමාන්‍යයට වඩා වැඩි වැසි; නාය යෑමේ අවදානම ඉහළටShiran Viraj2025-12-10 by Shiran Viraj2025-12-1002040 ඊසාන දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පාර්ශවකාර ආයතනවල පවතින පූර්ව සූදානම් කටයුතු පිළිබඳව විමසා බැලීම සහ... Read more
Local NewsNews ග්‍රීක බැඳුම්කර චෝදනාවලින් නිදොස්: ‘අධිකරණය විශ්වාස කළා’ – අජිත් නිවාඩ් කබ්රාල්Shiran Viraj2025-12-10 by Shiran Viraj2025-12-1004106 ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් තමන් ඇතුළු නිලධාරීන් පිරිසක් මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වන... Read more
Local NewsNews ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50ක් – ජනාධිපති දිසානායකShiran Viraj2025-12-10 by Shiran Viraj2025-12-1004297 ආපදාවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස හිමියන්ට (නිවස සහ භාණ්ඩ ඇතුළත් තක්සේරුවට) රජයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා... Read more
Local NewsNews ග්‍රීක බැඳුම්කර නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස්Shiran Viraj2025-12-10 by Shiran Viraj2025-12-1003389 ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදහස්... Read more
Local NewsNews කොත්මලේ ජලාශ වාන් දොරටු පිළිබඳ කටකතා අසත්‍යයි: දත්ත මත තීරණ – මහවැලි අධිකාරියShiran Viraj2025-12-10 by Shiran Viraj2025-12-1003640 කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල පැතිර යන කටකථා අසත්‍ය බවත්, විද්‍යාත්මක සහ දත්ත පදනම් කර ගනිමින් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට... Read more
BusinessBusiness NewsLocal NewsNews නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ 73,000ක්Shiran Viraj2025-12-10 by Shiran Viraj2025-12-1003036 නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹ වෙළෙඳපොළ සඳහා එළවළු කිලෝ 73,000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (09) දින එම එළවළු තොග කොළඹට ප්‍රවාහනය කළ... Read more
Local NewsNews නුවරඑළිය රෝහලේ නේවාසිකාගාර විනාශයි: වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය අවතැන් – ජනාධිපතිගෙන් ක්ෂණික විසඳුම්Shiran Viraj2025-12-10 by Shiran Viraj2025-12-1003675 නුවරඑළිය ප්‍රදේශයට පසුගිය දා ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික් මහ රෝහල පිටුපස විශාල පස් කන්දක් කඩා වැටීමෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ නේවාසිකාගාරවලට දැඩි ලෙස හානි... Read more
Local NewsNews නල්ලතන්නිය මරේ වතුයායේ පවුල් 73ක් නාය යෑමේ තර්ජනයක් මත ඉවත් කරයිShiran Viraj2025-12-10 by Shiran Viraj2025-12-1003498 නල්ලතන්නිය ප්‍රදේශයේ මරේ වතුයායේ කොටසක් තුළ නාය යෑමේ තර්ජනයක් මතුවිය හැකි බවට ඇති වූ සැකයක් හේතුවෙන්, එම වතුයායේ නිවාස 50ක පදිංචිකරුවන් ඉවත් කර සුරක්ෂිත මධ්‍යස්ථානයක්... Read more
International NewsLocal NewsNews ‘දිත්වා’ චක්‍රවාතය මූල්‍ය ඒකාබද්ධයට බාධාවක්: Moody’s RatingsShiran Viraj2025-12-09 by Shiran Viraj2025-12-0904542 ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාව අපේක්ෂා කළ මූල්‍ය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය (Fiscal Consolidation), ‘දිත්වා’ චක්‍රවාතයෙන් සිදු වූ හානි කටයුතු සඳහා දැරීමට වන අමතර වියදම්... Read more