කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
International NewsNews වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමෙරිකානු අත්අඩංගුවට පත්වෙයි: තෙල් සම්පත පිළිබඳව ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්Shiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0303344 ඇමෙරිකානු සන්නද්ධ හමුදා විසින් වෙනිසියුලාවේ කරාකස් අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ දැවැන්ත මිලිටරි ප්‍රහාරයකින් පසුව, එරට ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා... Read more
BusinessBusiness NewsLocal NewsNewsPolitical විදුලි බිල එකවර අඩු කළ නොහැකි බවත් ඒ සඳහා දිගුකාලීන සැලසුම් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයිShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0303362 රජය බලයට පත් වූ විගස විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවට කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව කම්කරු, මුදල් අමාත්‍ය සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල්... Read more
International NewsNews වෙනිසියුලානු ජනාධිපති මදුරෝ ඇමෙරිකානු ආරක්ෂක අංශ භාරයටShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0304324 වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වෙනිසියුලාවේ ස්ථාන රැසකට එල්ල වූ... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් රහස් පොලිසිය සහ බුද්ධි අංශ විමර්ශන අරඹයිShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0303351 හය ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයට අනිසි වෙබ් ලිපිනයක් ඇතුළත් වීමේ සිද්ධිය හුදු අතපසුවීමකට වඩා සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකකෙරේ. මෙම සැකය මත... Read more
Local NewsNews 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක කොටස් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනීShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0302609 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් හය වසර ඉංග්‍රීසි මොඩියුලයේ අන්තර්ගත වූ ප්‍රශ්න සහගත කරුණු නිවැරදි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට කඩිනම් පියවර... Read more
EntertainmentNews වෙනිසියුලාවට ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල වූ බවට විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්Shiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0302250 වෙනිසියුලාවේ කරකස් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති බවත්, ඒ හේතුවෙන් රට තුළ හදිසි නීතිය පැනවීමට ජනාධිපති නිකොලස් මදුරෝ පියවර ගෙන... Read more
Local NewsNewsPolitical රජය ලබාදුන් සහන පොරොන්දු කප්පාදු කිරීම පිළිබඳව නාමල් රාජපක්ෂගෙන් විවේචනයක්Shiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0303164 රජය සියලු අසාර්ථකත්වයන් සඳහා නිරන්තරයෙන් විපක්ෂයට දොස් පැවරීමට උත්සාහ කරන බවත්, නිසි සැලසුමකින් තොරව ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා මහජනතාව දැඩි කලකිරීමකට... Read more
Local NewsNews වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම්වලදී තමන්ට අසාධාරණයක් වූ බව දේවානී ජයතිලක පවසයිShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0304278 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස් වීම් සහ ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී ජේෂ්ඨත්වය නොසලකා හරිමින් තමන්ට දැඩි අසාධාරණයක් සිදු කර ඇති බව ප්‍රසිද්ධ පරිසර ක්‍රියාකාරිනියක සහ... Read more
Local NewsNews විදුලි සේවකයන්ගේ විශ්‍රාම වන්දි පාරිභෝගිකයා මත පැටවීම අනීතික බවට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් චෝදනාShiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-03020 ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා සේවකයන් 2,158 දෙනෙකු වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් මිලියන 11,554ක මුදල විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට රජය... Read more
NewsPolitical ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක වෙනසක් සමඟින් කැබිනට් මණ්ඩල සංශෝධනයකට සූදානම්Shiran Viraj2026-01-03 by Shiran Viraj2026-01-0304054 රජයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි වර්තමාන පාලනාධිකාරියේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. මෙම සංශෝධනයේදී ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුර කිහිපයක වෙනස්කම්... Read more