කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…Shiran Viraj2022-02-11 by Shiran Viraj2022-02-1104276 ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.... Read more
Local NewsNews මහජනතාව වෙනුවෙන් සෑදූ ජිම් එක ඇමතිවරයෙකු වෙනුවෙන් පැයක් වසා දමයි..Shiran Viraj2022-02-11 by Shiran Viraj2022-02-1105834 මහජනතාව වෙනුවෙන් ඉදිකරන ලද ව්‍යායාම මධ්‍යස්ථානයක් ප්‍රබල අමාත්‍යවරයකු වෙනුවෙන් දිනපතා පැයක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ. නාගරික වැසියන්ට ව්‍යායාම සිදු කිරීම සඳහා ස්ථානයක් ලබා... Read more
Local NewsNews විදුලි ගාස්තු විශාල වැඩි කිරීමක්..Shiran Viraj2022-02-10 by Shiran Viraj2022-02-1005959 විශාල ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන්... Read more
Local NewsNews සමාජ ජාලා නියාමනයට රජය සැරසේ.. tiktok ගැන වැඩි අවධානය…Shiran Viraj2022-02-10 by Shiran Viraj2022-02-1006270 සමාජ ජාලා නියාමනය කිරීම සඳහා කාලය පැමිණ ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි. අද වන විට සමාජ ජාල මගින් ඇතිවන සංස්කෘතික,... Read more
NewsSportsSports News හිට් විකට් වී දැවී යන්නැයි ජාතික පිලේ ක‍්‍රිකට් ක‍්‍රීඩයෙකුට මැණික් ව්‍යාපාරිකයෙක් කියලා.. ලොකු මුදලකට..Shiran Viraj2022-02-10 by Shiran Viraj2022-02-1007919 පසුගිය එල්.පී.එල්. තරඟාවලියේ දී තරඟ පාවා දීමේ සිද්ධියක් සමබන්ධ තොරතුරු අනාවරණය වී තිබෙන බව ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජගත් ෆෝන්සේකා මහතා පවසයි. දැනට... Read more
Local NewsNews ඉන්ධන මිල වැඩි කරන්නේ භාවිතය අඩු කරන්නයි..- සිපෙට්කෝ සභාපතිShiran Viraj2022-02-10 by Shiran Viraj2022-02-1004203 ඉන්ධන මිල වැඩි කිරීමේ මූලික අරමුණ ඉන්ධන භාවිතය අඩු කරවීම නමුත් එම අරමුණ ඉටු වී නැති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ... Read more
Local NewsNews ලෝක සාම සමුළුවේ ප‍්‍රධාන දේශණය මෛත‍්‍රීගෙන්.. ආරාධනය බෑන් කී මූන්ගෙන්..Shiran Viraj2022-02-10 by Shiran Viraj2022-02-1004656 රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට එක්සත් ජාතීන්ගේ... Read more
Local NewsNews ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්…Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0908153 මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරේ. ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය... Read more
Local NewsNews දෙමල ජනතාව වෙනුවන් බලය බෙදා දෙනවා..- GL පීරිස් ඉන්දියාවේදී…Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0903196 ඉදිරි මාස කිහිපය තුළ එළිදක්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා අවශ්‍ය බලය බෙදාහැරීමක් අන්තර්ගත වනු ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය... Read more
Local NewsNews මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කියන්න උවමනා නෑ…Shiran Viraj2022-02-09 by Shiran Viraj2022-02-0904917 කොරෝනා වෛරසය පැතිර යමින් ඇති අවස්ථාවක මහජන ඒකරාශී වීම් පැවැත්වීම සුදුසු නැතැයි සෞක්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. එනිසා ඒවා සංවිධානය... Read more