කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ දැනුම් දේ…Shiran Viraj2022-02-16 by Shiran Viraj2022-02-1604481 ඉන්ධන මිල වැඩි නොකිරීමට අවසර ලබා නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ තීරණයකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළඹීමට සූදනම් වෙයි. එහි... Read more
BusinessBusiness NewsNews පෙට‍්‍රල්-ඩීසල් යෝජිත නව මිල ගණන් මෙන්න.. එය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිලයි..Shiran Viraj2022-02-16 by Shiran Viraj2022-02-1605235 ඉන්ධන මිල ඉහළ නැගීම සඳහා වන යෝජනාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට දෙවන වතාවටත් ඉදිරිපත් කර තිබේ. තෙල් සංස්ථාව... Read more
Local NewsNews තවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…Shiran Viraj2022-02-152022-02-15 by Shiran Viraj2022-02-152022-02-1505055 ජයම්පති හීන්කෙන්ද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා විසින් කර ඇති දැනුම් දීමකට ඒ... Read more
Local NewsNews ප‍්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…Shiran Viraj2022-02-152022-02-15 by Shiran Viraj2022-02-152022-02-1505746 මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක රාජ්‍ය අමාත්‍යවරයෙකු එම අමාත්‍යංශය පිහිටි සිය කාර්යාලයේ පුද්ගලික බඩුබාහිරාදිය ඉවත් කර ගනිමින් සිටියි. කාර්යය මණ්ඩලයටද ඔහු දැනුම් දී ඇත්තේ පුද්ගලික බඩු... Read more
Local NewsNews ගතවූ අසීරු කාලයේ ඇමතිලා සැප වින්දෙ නෑ.. ජනතාව සමග දුක් වින්දා…Shiran Viraj2022-02-152022-02-15 by Shiran Viraj2022-02-152022-02-1506865 ගතවූ වසර දෙකක පමණ අසීරු කාල සීමාවේ ජනතාව දුක් විඳිද්දී ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරු සැප වින්දේ නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන්... Read more
ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…Shiran Viraj2022-02-152022-02-15 by Shiran Viraj2022-02-152022-02-1504970 ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබේ. ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ... Read more
Local NewsNews චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පිකShiran Viraj2022-02-152022-02-15 by Shiran Viraj2022-02-152022-02-1503859 මාධ්‍යවේදී චමුදිත සමරවික්රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ඇතැමුන් ඉල්ලා සිටි පරිදි ජනාධිපතිවරයා කෙවිට අතට ගැනීමක් දැයි බලවත් සැකයක් මතු වී ඇති බව සමගි ජන... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…Shiran Viraj2022-02-14 by Shiran Viraj2022-02-1405769 ඉන්දියාවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ අමාත්‍ය... Read more
Local NewsNews සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…Shiran Viraj2022-02-14 by Shiran Viraj2022-02-1403847 අධිකරණ නියෝගය නොතකමින් වැඩවර්ජන වල නිරත වන පුද්ගලයන් මහා අත්අඩංගුවට ගත යුතු බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. මෙරට ඕනෑම පුරවැසියෙකු අධිකරණය විසින්... Read more
Local NewsNews මං කොළඹ නොවෙයි ඉන්නේ.. ඒත් චමුදිතගේ පීඩනය මං බෙදා ගන්නවා..- සජිත්Shiran Viraj2022-02-14 by Shiran Viraj2022-02-1405745 මාධ්‍යවේදී චමුදිත සමරවික්රම මහතාගේ නිවසට අද පෙරවරුවේ එල්ල වූ ප‍්‍රහාරය සම්බන්දයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයක් මෙහි දැක්වෙයි. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම... Read more