කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews සජිත්ට දැඩි චෝදනා කරමින් රෝසිගෙන් දීර්ඝ ලිපියක්….Shiran Viraj2022-04-14 by Shiran Viraj2022-04-1406089 කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. බෙදී වෙන්වී වැනසෙනවා ද ? එකට එක්වී ජයගන්නවා ද ? අර්බුදය හමුවේ... Read more
International NewsNews විදේශ රටවල මුදල් හුවමාරු කරන්නන් ශ්රී ලංකා රුපියල් මිලට ගැනීම නවතයි..Shiran Viraj2022-04-13 by Shiran Viraj2022-04-1305808 විදේශීය මුදල් හුවමාරු කරන්නන් ශ්රී ලංකා රුපියල් මිලදී ගැනීම නතර කර ඇති බවට සමාජ ජාල වල පින්තූර හුවමාරු වෙමින් ඇත. මැලේෂියාවේ ක්වාලාලම්පූර්හි විදේශ මුදල් හුවමාරු... Read more
Local NewsNews කොළඹ-රත්නපුර පාර වසා විරෝධතා.. පෙට‍්‍රල්, ඩීසල් දෙකම නෑ.. ඉතා දීර්ඝ පෝලිම්..Shiran Viraj2022-04-13 by Shiran Viraj2022-04-1307755 විරෝධතා කරුවන් පිරිසක් විසින් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය රත්නපුර හිදැල්ලන ප්‍රදේශයෙන් අවහිර කර තිබේ. රත්නපුර ප්‍රදේශයේ දැඩි පෙට්ට්‍රල් ඩීසල් හිඟයක් ඇති වී තිබෙන බව පවසමින්... Read more
NewsPolitical ස්වාධීන කණ්ඩායම සැර වෙයි.. ජනාදිපතිට දැඩි කොන්දේසියක් පනවයි..Shiran Viraj2022-04-13 by Shiran Viraj2022-04-1304193 ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට කොන්දේසියක් පනවා තිබේ. මෑතක දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර... Read more
BusinessBusiness NewsNews ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..Shiran Viraj2022-04-13 by Shiran Viraj2022-04-1303560 ලිත්‍රො ගෑස් සමාගම තම බෙදාහැරීම දින පහක කාලයක් සඳහා තාවකාලිකව නවතා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ අද සිට 17 වැනි දින දක්වා මුතුරාජවෙල පිහිටි... Read more
NewsPolitical චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..Shiran Viraj2022-04-13 by Shiran Viraj2022-04-1304061 හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විපක්ෂයෙ නියෝජිතයන් පිරිසක් හමු වී – මාධ්‍යයට විවෘත නොවූ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊට සජිත් ප්‍රේමදාස, කුමාර වෙල්ගම, චම්පික රණවක, කරු... Read more
Local NewsNews රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..Shiran Viraj2022-04-13 by Shiran Viraj2022-04-1303282 රජයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගිවූවා යැයි චෝදනා කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයන් තමන්ට පහරදීමට තැත් කළේ යැයි හිටපු මලල ක‍්‍රීඩක සුගත් තිලකරත්න... Read more
NewsPolitical අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..Shiran Viraj2022-04-13 by Shiran Viraj2022-04-1303863 ‘ලංකා ඉතිහාසයේ තවත් අඳුරු දිනයක්. අපි කිව්ව දේ ඇහුව නම් මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.... Read more
Local NewsNews ඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..- මුල්ම සුබ පැතුම මහින්දගෙන්Shiran Viraj2022-04-12 by Shiran Viraj2022-04-1203852 අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු සුබ පැතුම මෙහි දැක්වෙයි. සිංහල – දෙමළ අලුත් අවුරුදු පණිවුඩය ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩ උරුමයක් වන... Read more
International NewsNews කන්න නෑ කියා පැන්න ශ‍්‍රී ලංකික සරණාගතයන් 19ක් ඉන්දියාවේදී අල්ලාගනී..Shiran Viraj2022-04-12 by Shiran Viraj2022-04-1204652 මන්නාරම මුහුදු සීමාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු සීමාවට ඇතුලු වූ ශ්‍රීලාංකිකයින 19 දෙනෙකු ඊයේ (10) දිනයේදීද ඉන්දීය නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන ඇති බවට... Read more