කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical අගමැති හෙට හෝ අනිද්දා ප‍්‍රකාශයක් කරනවා..- දිනේෂ්Shiran Viraj2022-05-04 by Shiran Viraj2022-05-0405151 අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා... Read more
Local NewsNews විරෝධතාකරුවෝ බැරියර් කඩාගෙන පාර්ලිමේන්තුව දෙසට.. තත්වය උණුසුම්..Shiran Viraj2022-05-04 by Shiran Viraj2022-05-0407178 පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන විරෝධතා පාගමනක් බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියි. මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව පිවිසුම සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලිසිය කටයුතු කර... Read more
NewsPolitical වැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරවීමයි… එය දේශපාලන අරමුණක්..Shiran Viraj2022-05-04 by Shiran Viraj2022-05-0402559 පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන... Read more
Local NewsNews සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..Shiran Viraj2022-05-04 by Shiran Viraj2022-05-0405747 ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිනොගතහොත් ඉන්ධන කඳුලක් වත් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද රට... Read more
NewsPolitical මේ සතියේ බහුතරය පෙන්වා සජිත්ගේ ආණ්ඩුවක් හදනවා.. රාජපක්‍ෂලාගේ මල බෙරේ ගහනවා..Shiran Viraj2022-05-02 by Shiran Viraj2022-05-0206578 මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා රාජපක්ෂලාගේ මළ බෙරය වයන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස... Read more
Local NewsNews ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..Shiran Viraj2022-05-02 by Shiran Viraj2022-05-0203061 ඉන්දියාව විසින් ශ‍්‍රී ලකාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ලබා දුන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය මුදලින් ඉන්දියාවෙන් යකඩ ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි සන්ඩේ... Read more
Local NewsNews බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…Shiran Viraj2022-05-02 by Shiran Viraj2022-05-0203517 ඉදිරියේදී ජල බිල්පත් කෙටි පණිවුඩ ක‍්‍රමයට හෝ විද්‍යුත් තැපෑල් ක‍්‍රමය මගින් ලබා දීමට ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. ඊට හේතු වී ඇත්තේ... Read more
Local NewsNews බොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට.. තවත් පිරිසක් අත්අඩංගුවට…Shiran Viraj2022-05-02 by Shiran Viraj2022-05-0205733 යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 13 දෙනෙකු සහ බෝට්ටු 2 ක් (30 ) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…Shiran Viraj2022-05-02 by Shiran Viraj2022-05-0205176 මුලතිව් පොලිස් වසමට අයත් මුල්ලියාවලෙයි කැලෑබද ප්‍රදේශයකින් එල්.ටී.ටී.ඊ. ආර්.පී.ජී. බෝම්බ සහ මෝටාර් බෝම්බ 8 ක් සොයාගත් බවට පොලීසිය පවසයි. මුලතිව් පොලිස් නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට... Read more
NewsPolitical අගමැති ඉවත් කලොත් පාරේ විරෝධතා කරන බව පොහොට්ටුව කියයි.. ජනපතිට ලිපියකින් දන්වයි…Shiran Viraj2022-04-28 by Shiran Viraj2022-04-2802585 අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් පාරට බැස විරෝධතාවල නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සඳහන් කර ඇත. අරලියගහ... Read more