කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ආර්ථික මධ්‍යස්ථාන සමාගම් පාලනයට පැවරීමේ තීරණයට වෙළෙඳ ප්‍රජාවගෙන් දැඩි විරෝධයක්Shiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0103489 දිවයිනේ ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන පහක් නව සමාගම් පාලනයකට නතු කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් සහ විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර... Read more
NewsPolitical නාමල් රාජපක්ෂ මහතාගෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි විවේචනයක්Shiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0102273 යහපාලන සමයේ මුදල් ලබාගෙන බොරු ප්‍රචාරය කළ පිරිස්, අද එම බොරු ඇත්තක් බව ඔප්පු කිරීම සඳහා මහජන මුදල් වියදම් කරමින් අධිකරණය, පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව... Read more
Local NewsNews ව්‍යවස්ථා සභාවේ පත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතාගෙන් දැඩි විවේචනයක්Shiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0104728 ව්‍යවස්ථා සභාව වෙත අලුත් “කැණිල හිඟන්නෙකු” එවා ඇතැයි ලන්ඩනයේ වෙසෙන ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා පවසයි. සිය සමාජ ජාල ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රශ්න කර... Read more
Local NewsNews විශේෂඥ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වේShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0104177 විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වෙනම අනන්‍ය සේවා ව්‍යවස්ථාවක් සකස් වෙමින් පවතින පසුබිමක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තමන් සහභාගී නොවන බව... Read more
Local NewsNews ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාදුරු රෝගීන් වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයිShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0103381 ශ්‍රී ලංකාවේ එකම ලාදුරු රෝගියකුවත් වාර්තා නොවූ එකදු දිස්ත්‍රික්කයක්වත් නොමැති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ කොළඹ,... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයිShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0103378 අපේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය... Read more
Local NewsNewsPolitical වැව් පද්ධතියේ පෞද්ගලික ඉදිකිරීම් ඉවත් කර වැව් සුරක්ෂිත කිරීමට දැඩි පියවර ගන්නා බව අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයිShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0104575 ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරුවාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ, එළඟා කළමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ අත්පොත එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා... Read more
Local NewsNews හැටන් නගරයේ අබලන් වූ පැරණි වෙළඳ සංකීර්ණය නවීකරණය කිරීමේ කටයුතු ඇරඹේShiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0103489 වසර ගණනාවක් තිස්සේ ගරා වැටී පාළුවට ගොස් තිබූ හැටන් නගරයේ පැරණි වෙළඳ සංකීර්ණය (පරණ මාකට්) වහාම ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමට හැටන් දික්ඔය නගර... Read more
Local NewsNewsPolitical දික්වැල්ල සහ මහව සමූපකාර නිලවරණවලින් ඒකාබද්ධ පොදු විපක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක්Shiran Viraj2026-02-01 by Shiran Viraj2026-02-0103714 දික්වැල්ල සහ මහව විවිධ සේවා සමූපකාර සමිතිවල කාරක සභා නිලවරණවලින් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. දික්වැල්ල විවිධ... Read more
NewsPolitical ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයිShiran Viraj2026-01-16 by Shiran Viraj2026-01-1603039 අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් සිදු කරන ලද “මිහින්තලේ වනචාරියා” යන ප්‍රකාශය තමන් පූර්ණ ලෙස අනුමත කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. සියත... Read more