කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical අනුර සමග එක්ව වැඩ කරන්න සූදානම්..- සුමන්තිරන්Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023645 ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන්නේ යයි දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. අනුර... Read more
NewsPolitical ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08013575 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදෙන ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යන්නයි ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාට සහාය... Read more
Local NewsNews ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023648 ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පසුගිය 06 පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා සිය ජංගම දුරකථනය... Read more
Local NewsNews ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023605 සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු... Read more
NewsPolitical සමීක්‍ෂණ වාර්තා අනුව ඊළග ජනාධිපති මමයි..- දිලිත්Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08013564 ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පූර්ව සමීක්ෂණ වාර්තා අනුව ජයග්‍රහණයට වැඩිම ඉඩක් තිබෙන්නේ තමන්ට යැයි ජනාධිපති අපේක්ෂක, ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සඳහන් කරයි. ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට... Read more
Local NewsNews පොල් මිල යළි ඉහළට…Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023129 ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් මිල යළි ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි. මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 110-130 අතර මිලක පවතියි. පවතින පොල් හිඟය පොල් මිල... Read more
NewsPolitical රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..Shiran Viraj2024-09-07 by Shiran Viraj2024-09-07014344 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් බලාපොරොත්තු... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..Shiran Viraj2024-09-07 by Shiran Viraj2024-09-07013443 ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක ආනයන සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙරට නිල විදේශ සංචිත... Read more
NewsPolitical බොරු ප්‍රකාශ කලේ යයි වසන්ත සමරසිංහට එරෙහිව නඩු…Shiran Viraj2024-09-07 by Shiran Viraj2024-09-07022518 විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
NewsPolitical අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..Shiran Viraj2024-09-07 by Shiran Viraj2024-09-07026710 ඉදිරි ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කළ පසු දිවුරුම් දීමේ උත්සවය සඳහා කිසිදු මුදලක් වැය නොකරන බව පක්ෂයේ ජාතික විධායක සභික... Read more