කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ඡන්ද පත්‍රිකා බෙදු පියන්ට ගුටි අනී..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022158 ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි... Read more
Local NewsNews නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022651 ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ... Read more
NewsPolitical තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023715 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ විය. ඒ වැලිමඩ නගරයේදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක... Read more
Local NewsNews මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023701 ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වැඩසටහනක් අද දඹුල්ල... Read more
Local NewsNews අවසන් රැලියට එකම තැනක් ඉල්ලා රනිල්-සජිත් ගැටේ…Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022453 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් අතරත් එකම ස්ථානයක් ලබා ගැනීම සඳහා මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා... Read more
NewsPolitical රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි.. මාලිමා ආණ්ඩුව බුද්ධාගමේ ප‍්‍රමුඛතාව ඉවත් කරන්නේ නෑ…Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08022647 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි ප‍්‍රමුඛතාව ඉවත් කරන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත... Read more
NewsPolitical අනුර කියන්නෙම මෝඩ කතා.. ඒ වගේ මෝඩයෝ රට පිළිගන්නෑ..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08012592 ‘අනුර දිසානායක මෝඩ කතා කියන්නේ. ඒ වගේ මෝඩයෝ මේ රටේ පිළිගන්නේ නෑ’ යයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති රුපියලකින් අඩු කරයි..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-0804672 ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකින් රුපියලක් එම බද්ද අඩුකර තිබේ. මෙම අඩුකිරීම... Read more
NewsPolitical අනුර දිසානායකට සහාය දෙන්න මන්ත‍්‍රීවරයෙක් ස්වාධීන වෙයි..Shiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08014944 ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහය දැක්විම සදහා කිසිදු කොන්දේසියක් නොමැතිව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි එස්.කේසවමුර්ති මහතා ඇතුළු... Read more
NewsPolitical බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපතිShiran Viraj2024-09-08 by Shiran Viraj2024-09-08023330 බැඳුම්කර වංචා චෝදනාවට අදාළ සියලු දෙනාට මහාධිකරණය, අභියාචනාධිකරණ හමුවේ නඩු පැවරීමෙන් පසු නිදොස් කොට නිදහස් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහාධිකරණය විසින්ම නිදොස්... Read more