කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews නගර සියයක් ලස්සන කරයි..Shiran Viraj2024-01-15 by Shiran Viraj2024-01-15016833 සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට... Read more
Local NewsNews කිරි පිටි මිල ඉහලට..Shiran Viraj2024-01-14 by Shiran Viraj2024-01-14013349 ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. එහි මාධ්‍ය ප‍්‍රකාශක ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ ලබන සතියේ... Read more
Local NewsNews විජයබාහු ගජබාහු හූති මඬින්න රතු මුහුදට..Shiran Viraj2024-01-14 by Shiran Viraj2024-01-14025646 හූති සටන්කාමීන් විසින් රතු මුහුදේ සිදු කරනු ලබන ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඬලීමේ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු – ගජබාහු නාවික යාත්‍රා සූදානම් කර තබා... Read more
Local NewsNews යතුරුපැදියෙන් පිම්මෙ ගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු ඇලකින් හමුවෙයි…Shiran Viraj2024-01-14 by Shiran Viraj2024-01-14010043 කිලිනොච්චිය, කෝවින්දන් කඩමංසන්ධිය අසල පිහිටි වාරි අැළ මාර්ගයක තිබී මියගිය තරුණයින් දෙදෙනකුගේ මළසිරුරු දෙකක් අද (14) අලුයම සොයාගත් බවට කිලිනොච්චිය පොලිසිය පවසයි. ප්‍රදේශවාසියෙකු අදාල මළසිරුරු... Read more
Local NewsNews Online ණය පොලිය 300%යි.. වාරික පරක්කු වුනොත් අසභ්‍ය පින්තූර බුකිය පුරා…Shiran Viraj2024-01-12 by Shiran Viraj2024-01-12012594 බංකොලොත් රටේ විවිධ විදේශීය කූඨ ව්‍යාපාරිකයන් විදේශයේ සිට සහ ලංකාවට පැමිණ මාර්ගගත ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගිණි පොළියක් අය කර සිටින බවත් මෙහි... Read more
Local NewsNews බුදුන් වෙනුවෙන් ආත්මය පූජා කරන්න සිරුරට ගිනි තියාගන්න..- අවලෝකිතේශ්වරShiran Viraj2024-01-11 by Shiran Viraj2024-01-1108357 බුදුන් වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට තම ශරීරයට ගිනි තබා ගන්නයි බුදුදහම විකෘති කරමින් දේශනා කරන අවලෝකිතේශ්වර නම් පුද්ගලයා විසින් අනුගාමිකයන්ට පවසා ඇති බව පූජ්‍ය... Read more
Local NewsNews දුරකතනයට ඊමේල්වලට වහා පිලිතුරු දෙන්න.. ඇගට ගොඩවෙන්න බෑ..- රාජ්‍ය සේවකයන්ට නව චක‍්‍රලේඛය මෙන්න…Shiran Viraj2024-01-11 by Shiran Viraj2024-01-11013184 රජයේ සේවකයන් වෙනුවෙන් නව චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබේ මෙම චක්‍රෙල්ඛයට අනුව කාර්යාලගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳී සිටිමින්... Read more
Local NewsNews VAT ලියාපදිංචි නොවී වෙලදුන් හොර බිල් හදා වැඩි මිලට බඩු විකුණති…Shiran Viraj2024-01-11 by Shiran Viraj2024-01-11016234 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව... Read more
Local NewsNews සෑම හැදුනුම්පතකටම TIN අංකයක්..Shiran Viraj2024-01-11 by Shiran Viraj2024-01-11015722 ඉතිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ඒ අනුව... Read more
Local NewsNews අවලෝකිත්ශ්වර බෝධිසත්වයන් කැළණීයේදී සප‍්‍රයිස් වී කෙලෙස් ඇතිවෙයි.. බුදුවෙන්න පරක්කු වෙයි..Shiran Viraj2024-01-10 by Shiran Viraj2024-01-10011266 තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසන අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්ව තිබේ. එහිදී ඔහු පවසන්නේ තමන් ශ‍්‍රී ලංකාවට... Read more