2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-202026-10-200
මහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටට Businessමහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටටShiran Viraj2026-10-202026-10-200
කොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක් Local Newsකොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක්Shiran Viraj2026-10-202026-10-200
කවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක් Local Newsකවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක්Shiran Viraj2026-10-20
විදුලි සැපයුම් හිඟය හමුවේ අදත් පැයක විදුලි කප්පාදු Local Newsවිදුලි සැපයුම් හිඟය හමුවේ අදත් පැයක විදුලි කප්පාදුShiran Viraj2026-10-20
ශ්රී ලංකාවේ ප්රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක් Local Newsශ්රී ලංකාවේ ප්රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්Shiran Viraj2026-10-20
කැලණිය විශ්වවිද්යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-03
Local NewsNews මහ පාරේ වෙඩි තබා මරයි..Shiran Viraj2024-11-21 by Shiran Viraj2024-11-21010416 අද දින අළුයම් කාලයේ දික්වැල්ල පොලිස් වසමේ වලස්ගල දොරමුරේ පාර පශු වෛද්ය කාර්යාලය ආසන්නයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති... Read more
Local NewsNews වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..Shiran Viraj2024-11-21 by Shiran Viraj2024-11-21013718 වතු කම්කරුවන්ගෙන් වෘත්තිය සමිති සදහා මාසිකව අය කරනු ලබන සමාජික මුදල් 2024 දෙසැම්බර් මස සිට අය නොකරන ලෙසට වතු වෘත්තිය සමිති කිහිපයක සමාජිකයන් විසින් වතු... Read more
Local NewsNews ලේ, මුත්රා පරීක්ෂණාගාරයකට නඩු..Shiran Viraj2024-11-21 by Shiran Viraj2024-11-21016100 මාතලේ මහ රෝහල ආසන්නයේ පුද්ගලික රෝහලක රසායනාගාරයක් තුළ තිබි කල් ඉකුත් වූ පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සහ රසායන ද්රව්ය තොගයක් හමු වූ බව... Read more
Local NewsNews සහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20012756 ඊළඟ කන්නය වන විට මෙරට ගොවියාගේ බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටු කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. සහල් විදේශයන්ගෙන් ආනයනයට තමන්... Read more
Local NewsNews ප්රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20016099 අද (20) පස්වරුවේ සිට ගාල්ල දිස්ත්රික්කයට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ගිං ගඟෙහි අතුරු ඇළ මාර්ග පිටාර ගලමින් තිබේ. ඒ හේතුවෙන් මේවනවිට මාර්ග රැසක් ජලයෙන් යටවී... Read more
Local NewsNews දරු ප්රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20025951 මන්නාරම පට්ටිතොට්ටම් ප්රදේශයේ පදිංචි මවක් දරු ප්රසූතියක් සඳහා මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්රසූතිය සිදුකරන අවස්ථාවේදී අදාල මව සහ බිළිඳා මිය යාම හේතුවෙන් රෝහල් වෛද්යවරුන්ට... Read more
Local NewsNews වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20019096 යුද හමුදාව විසින් යාපනය වඩමාරච්චි කාකෝවලම් ප්රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා කඳවුරක් මේ මස තිස් වැනිදාට පෙර ඉවත් කර ගැනීමට තීරණය කර තිබීම. එම ප්රදේශයේ... Read more
Local NewsNews බිලියනයකට වැඩි වටිනා මත්ද්රව්ය තොගයක් අල්ලයි..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20010417 ශ්රී ලංකා නාවික හමුදාව මත්ද්රව්ය ප්රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සහ මත්දව්ය තොගය වැඩිදුර... Read more
Local NewsNews පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..Shiran Viraj2024-11-20 by Shiran Viraj2024-11-20013656 මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් කර බව ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය. ඒ දිස්ත්රික්ක 23ක හෙක්ටයාර් 86162... Read more
Local NewsNews පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ.. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ..- පාර්ලිමේන්තු මහ ලේකම්Shiran Viraj2024-11-19 by Shiran Viraj2024-11-19022229 පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. හිරු... Read more