කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
පොලීසිය නිසා නවතම වාර්තාවකින් කොළඹට හොඳ තැනක්Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110273 මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට කොළඹ නගරය මේ වනවිට අසීරු ස්ථානයක් බවට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. UNODC නවතම වාර්තාවේ මෙය සඳහන් වන බවයි ඔහු සඳහන් කළේ. දිගින්... Read more
'බන්දුල කියන තරමක් කියන්නේ ටොම් පච'Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110281 ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ලබා දුන් අසත්‍ය සාක්ෂි පිළිබදව එක්සත් ජාතික පක්ෂය දැඩි අප‍්‍රසාදය පල කරනවා. කලක් ගුරුවරයෙකු ලෙස කටයුතු... Read more
අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයිShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110291 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියානු තානාපති ධූරය දැරූ ඉඩකඩම් ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා නව රජය යටතේ කටාර් දේශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස... Read more
සබරගමු මහ ඇමති පවුලේ සෞඛ්‍ය බර පැන පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට!Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110244 සබරගමුව මහ ඇමතිවරයා තමාගේ සහ තම පවුලේ සියළු සෞඛ්‍ය පහසුකම් සපුරා ගන්නේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටෙන් බව වාර්තා වේ. එනම් මහ ඇතිවරයා තමාගේ අසනීපයට ප්‍රතිකාර... Read more
මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්‍ෂපාතීයි – කතානායකShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100223 තමන් පසුගිය මහ මැතිවරණයෙන් පසු එත්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වූ සිරිකොතේ පස් පාගා නැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේදී... Read more
ශ්‍රී ලංකාවට පැට්‍රීෂියාගෙන් පැසසුම්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100186 තම රටේ ආර්ථිකයත්, කලාපීය ආර්ථිකයකත් වර්ධනය කරගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ස්තූතිය පළකරන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ... Read more
කොටුව ස්ටේෂන් එකේ වැසිකිළියක් ඇතුලෙ වෙච්ච වැඩක් – VideoShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100301 කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුල පුද්ගලයකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාව අසල වැසිකිළියේ මෙම පුද්ගලයා ගෙල වැළලාගෙන ඇති බවයි වාර්තාවන්නේ.... Read more
රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටිShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100299 රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටි… තමාගේ පියා සංගීතය ගැන කිසිවක් ඉගැන්වූයේ නැති බවත් ක්ෂේත්‍රයේ කිසිවෙකු අඳුන්වාදුන්නේ නැති බවත් තමා තංහංචි... Read more
මළගෙදර බඹර ප්‍රහාරයක් නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස් ලූ ලූ දුවතිShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100281 නාවලපිටිය ග්‍රීන්වුඩ් වත්තේ මිය ගිය කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් මළ සිරුර වළ දමමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් එම මළ සිරුර බාගෙට වළ දමා... Read more
අන්සතු හැඳුනුම්පත් හා ලියකියවිලි සමග ස්ත්‍රීන් දෙදෙනෙක් දැලේShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100183 අන්සතු හැඳුනුම්පත් සහ ලියකියවිලි කිහිපයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර කාන්තාවන් සතුව තිබී අන්සතු ජාතික හැඳුනුම්පත් 03ක්, යුධ හමුදා හැඳුනුම්පතක්,... Read more