කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
පොලිස් වෙස් ගෙන සුදු වෑන් එකකින් ඇවිත් අයෙකු පැහැරගනීShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100198 සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් කැකිරාව ඉපලෝගම පුංචිකුළම ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා. පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් ඒ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසියට... Read more
බක්පුර පසලොස්වක පොහොය දිනය අදShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100239 බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිදු වූ බක්පුර පසලොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා. බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් අභිනිෂ්ක‍්‍රමණය කිරීම සඳහා හේතු වූ සතර... Read more
අවුරුදු උත්සවයකදී බනිස් ගොඩිය කටේ සිර වී අයෙක් රෝහලේShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100235 කොස්ගොඩ ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක අද පැවති අවුරුදු උත්සවයකදි බනිස් කෑමේ තරගයකට එක්වූ පුද්ගලයෙකු බනිස් ගෙඩිය සිරවීමෙන් රෝහල් ගත කර තිබෙනවා. මේ, ඒ පිළිබඳ වාර්තාවක් ගෙන... Read more
අද සිට සතොස බඩු මල්ලක් සහනදායි මිලකටShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100220 උත්සව සමය වෙනුවෙන් අද (10) සිට රුපියල් 1500 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් සහනදායි මිලට වෙළඳපොළට නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර... Read more
පසුගිය රජයේ දුෂණ, වංචා සියල්ල ගැන ලඟදීම හෙළිදරව්වක්Shiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090250 පසුගිය රජය විසින් සිදු කළ මනුෂය ඝාතන, දුෂණ හා වංචා පිළිබද සියළු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය... Read more
අමාත්‍යාංශ 38 ක් අසාර්ථකයිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090198 ගතවූ වසර දෙක තුළදී නියමිත ඉලක්‌කයන් වෙත ළඟා නොවූ රාජ්‍ය අමාත්‍යාංශ 38 ක් ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ... Read more
චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටි ගොඩනැඟිල්ලක් ගිනි ගනියිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090215 මාතර – හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන චීන ජාතිකයින් නේවාසිකව රැඳි සිටින ගොඩනැඟිල්ලක හටගත් ගින්නකින් එම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. තිහගොඩ ප්‍රදේශයේ පිහිටි... Read more
රිය අනතුරින් 2ක් නොඑන ගමන් යයිShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090201 නිට්ටඹුව, කොන්ගස්දෙණිය හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව... Read more
කොළඹ ජාතික රෝහලේ ජල කුළුණට නගින්න ගිය දෙදෙනෙක් අල්ලයි – වස මුසු කරන්න දැයි සැකයක්Shiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090251 කොළඹ ජාතික රෝහලේ ජල කුළුණ මතට අනවසරයෙන් නැඟීමට උත්සහ කළ බව කියන වෛද්‍යවරයෙකු සහ වෛද්‍යවරියක ඊයේ (08) රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවට ගැණුනා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ... Read more
අනුරාධපුරයම හඬවමින් 30හැවිරිදි මවක් දියණියන් දෙදෙනා ලිඳට දමා අවසන් ගමන් ගිය හැටි – VideoShiran Viraj2017-04-09 by Shiran Viraj2017-04-090299 මියයාමට පෙර ලිපියක් ලියලා… “අම්මලාට ඇඳුම් ගත්තා තව දවස් දෙක තුනකින් එන්නම් කිවුවා” “කවුද දොරට තට්ටුකරනවා කිවුවා, දවස් දෙකක් අප්පච්චි ඇවිත් හිටියා” අනුරාධපුර – විහාරකලංචිය ... Read more