කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
පත්වී දින 10කින් මහේන්ද්‍රන්ගෙන් ස්ථාන මාරුShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270214 හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයට පත්වී දින 10 කට පසු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව ශ්‍රී... Read more
අද ගුවන් කාලසටහනේ වෙනසක්Shiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270241 ඉන්දියානු ගුවන් සීමාව වසා දැමීම හේතුවෙන් අද(27) දිනයේ ගුවන් කාලසටහනේ වෙනසක් සිදු වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. ඉන්දියාව විසින් පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු... Read more
විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු මැයි මාසයේ එයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270234 නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ කඩයිම් ලකුණු මැයි මාසය අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.... Read more
වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්Shiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270273 වාරිමාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ඊයේ(26) පස්වරුවේ මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය... Read more
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලැබෙයිද? ඡන්ද විමසීම අදයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270244 ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහන ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (27) සිදු කිරීමට නියමිතව තිබේ. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන්... Read more
විදුලිබලේ සභාපති ඉල්ලා අස් වූ හේතුව කියයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270260 ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් අනුර විජේපාල ඉල්ලා අස්වී ඇත්තේ වෘත්තීය සමිති සමග පවතින යම් ගැටළුකාරී තත්ත්වයක් නිසා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය... Read more
උතුරේ සහ නැගෙනහිර අද හර්තාල්Shiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270203 සිය අතුරුදන් වූ ඥතීන් සොයා දෙන්නැයි ඉල්ලමින් සංවිධාන කෙරුණු හර්තාල් ව්‍යාපාරයක් උතුර සහ නැගෙනහිර පළාත්වල අද (27) පැවැත්වෙනවා. දෙමළ ජාතික සංධානයේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම හර්තාල්... Read more
කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270237 ආරක්ෂක අංශ මෙහෙයවීමේ වගකීම තමන් භාර ගනු ලබන්නේ අමාත්‍ය ධුරයේ වගකීම්වලට අමතරව බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා... Read more
රමිත ගත්ත තීරණය අගය කරන බව දුමින්ද කියයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260218 ජනවාරි මස 8 වන දින ඓතිහාසික වෙනසෙහි මුල්ම හවුල්කරුවෙක් වශයෙන් ජනක බණ්ඩාර මහතා සහ ප්‍රමිත බණ්ඩාර මහතා හැඳින්විය හැකි බවත් ඔවුන් පිළිබඳ පෞද්ගලිකව කිසිවක් ප්‍රකාශ... Read more
විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260186 විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සභාපතිවරයා... Read more