කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප‍්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප‍්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
ගයන්ත තවත් බලය ඉල්ලා ජනපති ළඟට යයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250279 ජනමාධ්‍ය අමාත්‍යංශය සතු ආයතන 03ක් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතට පවරන්නැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ... Read more
ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250255 GSP+ බදු සහනය ලබා ගැනීම සඳහා අත්සන් කළ බව කියන ගිවිසුම් ඇත්නම් ඒවා රට හමුවේ හෙළි කරන්නැයි ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරනවා. කොළඹ ඊයේ (24)... Read more
මධ්‍යම පරිසර අධිකාරිය කසල කඳු සොයා යයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250305 පළාත් පාලන ආයතන විසින් කැළි කසල බැහැර කරන ස්ථාන පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණයකර තිබෙනවා. ලබන මස පස්වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනයට... Read more
තැපැල් වර්ජනයක් ළඟ එනවලුShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250193 ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිලි කිහිපයක් සංචාරක හෝටල් සඳහා ලබා දීමට එරෙහිව වර්ජනයක් ආරම්භ කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සූදානම් වනවා. එහි සම කැඳවුම්කරු චින්තක... Read more
අපි සිංහාසනයක් හැදුවා. ඒ සිංහාසනයේ දැන් වෙන කවුරුවත් දැන් ඔටුනු පලන්දන් ඉන්නේShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230256 පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් ඔහු මෙම අදහස් පල කරන ලද්දේ. අඹතලේ – ඔරුගොඩවත්ත ලෝ ලෙවල් සංවර්ධනයේදී ඉඩම් අහිමිවන පුද්ගලයින් 209 ක් සදහා රුපියල් මිලියන 261 ක්... Read more
කුමන ජාතියක්-ආගමක් වුවත් නීති උල්ලංඝණයට ඉඩ නෑShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230242 ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන ලෙසත් යමෙක් ඒ සම්බන්ධයෙන් නීති රීති කඩ කඩ කරන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පොලීසියට යුතු කමක්... Read more
තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙක් රිමාන්ඩ්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230302 රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙකු ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අද (23) ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් එම්.සී... Read more
කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230256 කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(24) දිනයේ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින... Read more
රවී යද්දී මුදල් අමාත්‍යාංශයේ කෑලිත් ගළවගෙන ගිහින්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230262 ලංකා ඉතිහාසයේ පළමුවරට විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව අමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත බාර දී... Read more
නිරිත දිග මෝසම සක‍්‍රීය වීම නිසා ප‍්‍රදේශ රැසකට වැසිShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230251 නිරිත දිග මෝසම සක‍්‍රීය වීමත් සමග දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලි මීටර් 75කට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් නිකුත් කළ... Read more