කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප‍්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප‍්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
අවුරුද්ද අවසානයේ ඡන්දයක් !Shiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170232 නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය දෙසැම්බර් මස මුල දී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. එලෙස කල් පිරීමට නියමිත පළාත් සභා වන්නේ... Read more
පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් හිටපු ජනපතිට ඇරයුමක්Shiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170214 පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනයක් ලැබී තිබෙනවා. එම විශ්ව විද්‍යාලය මගින් පවත්වන 2017 ‘‘ජාතික ආරක්ෂාව සහ යුද්දය පිළිබඳ... Read more
කේ.ජී කිලෝ 248ක් මාට්ටුShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170209 පුනරීන්, සංගුපිටිය පාලම අසලදී කේරල ගංජා කිලෝග්‍රෑම් 248ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ. බෝට්ටුවකින් කේරල ගංජා ගෙනවිත් මෝටර් රථයකට පැටවීමට සුදානම් බවට පොලිසියට ලද තොරතුරක්... Read more
කප්පම් ගන්න ගිය දෙදෙනෙක් දැලේShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170217 කප්පම් ලබාගැනීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු මීරිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මීරිගම, ගිරිඋල්ල පාර පිහිටි ස්වර්ණාභරණ අළෙවිසැලක් වෙත දුරකථනයෙන් අමතා රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදෙන... Read more
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසිShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170238 කොළඹ, කළුතර, රත්නපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේදී මිලිමීටර් 50 ඉක්ම වූ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි... Read more
ඥනසාර හිමිට රැකවරණය දුන්නොත් දැඩි දඬුවම්Shiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170220 බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සඟවාගෙන සිටින පුද්ගලයන් හා එම හිමියන්ට ආරක්‌ෂාව ලබාදෙන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය... Read more
සැකකරුවෙකුට වද හිංසා කළ පොලිස් නිලධාරීන් පිරිසකට බරපතල වැඩ සහිත සිර ඳඩුවම් නියම වෙයිShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170235 අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු අයුතු ලෙස රඳවා ගැනීම සඳහ වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට අද බරපතල වැඩ සහිත සිර ඳඩුවම්... Read more
වැරදි පාරේ ගිය 4765ක් දවස් 04කදී අල්ලයිShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170244 දින 04ක් ඇතුළත මංතීරු නීතිය කඩ කළ රියදුරන් හාරදහස් හත්සිය හැට පස් දෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය පවසනවා. කොළඹ නගරය... Read more
විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160213 උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට සහය පල කරමින් උතුරේ ප‍්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මකයි. මේ හේතුවෙන් යාපනය සහ මුලතිව් ප‍්‍රදේශවල වෙළඳ ව්‍යාපාරිකයින් එක්ව... Read more
කොටියෙකු මැරූ තරුණයෙකු පේරාදෙණියේ දී අත්අඩංගුවටShiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160219 ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සත්වයෙකු වන කොටියෙකු මැරූ බවට වයස අවුරුදු විසි දෙකක තරුණයෙකු පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී... Read more