කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180248 නව ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දෙන්නේ නම් විධායක ජනාධිපතිධුරය අනිවාර්යයෙන් අහෝසි කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පි.පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය... Read more
තාරකා ඉබ්බන් 2089 ක් සමඟ 2ක් මාට්ටුShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180227 ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු තාරකා ඉබ්බන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත වයඹ නාවික... Read more
බස් රථ සඳහා නීතියක් දැඩි වෙයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180220 නියමිත ස්ථානවලින් භාහිරව විවිධ තැන්වල මගීන් බස්සවන අන්තර් පළාත් බස් රථවල බලපත‍්‍ර තහනම් කිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ලබන... Read more
මහින්දගේ මීළඟ රැළිය ගැන හෙළි කරයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180228 ඒකාබද්ධ විපක්‍ෂය විසින් දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ මීළග රැළිය ති‍්‍රකුණාමලයේදී පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එළඹෙන 03 වැනිදා එම රැස්වීම... Read more
මව්වරුන්ගේ දිනය ලොකුවට සමරන අපිට පියවරුන්ගේ දිනය අමතකද?Shiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180275 ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ. මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ... Read more
දිවයින පුරා රථවාහන මෙහෙයුම් ඉදිරියටත්Shiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180210 මාර්ග විනය පවත්වාගෙන යාම සඳහා විශේෂ රථ වාහන මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ කොළඹ නාගරික... Read more
පිළියන්දල වෙඩි වරුසාවෙන් මිය ගිය 'දියණියගේ පියාට එරෙහිව' තැන තැන කියන කුඩු කතාවShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180195 ඉකුත් මැයි මස 9 දා පිළියන්දල නගරය දෙවනත් කරමින් නිකුත් වූ වෙඩි හඬ නිහඬ වී මේ වන විට සති පහක් නික්‌ම ගොස් අවසන්ය. එහිදී පොලිස්... Read more
පොලිසිය කළ දින 05 ක මෙහෙයුමෙන් මාර්ග නීති කැඩූ රියදුරන් කොටු වූ හැටිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180205 ඉලක්කගත රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 9130 කට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ බව පොලීසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්... Read more
උතුරේ හෝ දකුණේ ජාතිවාදයට ඉඩක් නෑShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180189 උතුරේ හෝ දකුණේ කිසිදු අයෙකුට ජාතිවාදයට ඉඩක් නොලැබෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයෙන් පෙනී යන බව අමාත්‍ය මහින්ද අමරවීර... Read more
ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලාShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180205 රජයේ ආදායමෙන් සියයට 95ක් පමණ පසුගිය පාලන සමයේ ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට සිදුව ඇති බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. හේවාහැට, මාරස්සන... Read more