කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා උණ පැතිර යාමේ ප්‍රවණතාවයක්Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230283 යාපනය දිස්ත්‍රික්කය පුරා ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා උණ පැතිර යමින් පවතින බව යාපනය ශීක්ෂණ රෝහලේ වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය එස්.අමාන්නදන් මහතා අද (23) පැවසීය. වර්ෂාව... Read more
ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ගැන සැකයක් – වාහනවලට නිකුත් කිරීම වහාම නවතයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230225 ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර නිකුත් කරන බව වාහන හිමියෝ චෝදනා කරනවා. මෙහි සත්‍ය අසත්‍යතාව සොයාබැලීමට ගිය අවස්ථාවේදී තරුණයකු බෝතලයකට පෙට්‍රල් ලබාගැනීමේදී එහි රතු... Read more
උතුර පුරාම කොටි සැමරුම්Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230216 උතුරු පළාත පුරාම කොටි සැමරුම් ආරම්භ වී ඇතැයි වාර්තා වේ. කිලිනොච්චි, මුලතිව්හි මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ද මෙම සැමරුම් ආරම්භවී ඇත. වැල්වැටිතුරේ ප්‍රදේශයේ නැවත ප්‍රතිසංස්‌කරණය කරන... Read more
ශ්‍රී ලංකාවට පළමු වරට පරිගණකයක් ගෙනා 'නාත්' දිවි මගෙන් සමුගනීShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230222 ශ්‍රී ලංකාවට පළමු වරට පරිගණකයක් ගෙනා පුද්ගලයා ලෙස සැළකෙන ආචාර්ය නාත් අමරකෝන් ඊයේ (22)අභාවප්‍රාප්ත වුණා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු... Read more
අද සවස 6:25 ට ලංකාවට දිස්වන අමුතු තරුව පියවි ඇසින් බලාගන්නShiran Viraj2017-11-22 by Shiran Viraj2017-11-220290 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (22) මෙරට වෙලාවෙන් පස්වරු 6:25 ට පියවි ඇසින් දැක ගත හැකි අයුරින් ශ්‍රී ලංකාවට දිස්වන බව නාසා ආයතනය පවසයි. නාසා ආයතනය... Read more
'ආවා' කල්ලි නායකයා ඇතුළු 05 දෙනෙක් අත්අඩංගුවටShiran Viraj2017-11-22 by Shiran Viraj2017-11-220246 යාපනයේ ක්රියාත්මක ‘ආවා’ නමැති පාතාල කල්ලියේ නායකයා ඇතුළු සාමාජිකයින් 05 දෙනෙකු පසුගිය මාස 04 තුළ දී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇති බව... Read more
තරුණ ප්‍රජාවට තම ඡන්දය ලබා දෙන්න විශේෂ අවස්ථාවක්Shiran Viraj2017-11-22 by Shiran Viraj2017-11-220239 න්ද හිමි නාමලේඛනය සකස් කිරීමෙන් පසුව වුවද වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති යෞවනයන්ට ඡන්දය ලබා දීම සඳහා අවස්ථාව සළසා දීමට පරිපූරක ඡන්ද හිමි නාමලේඛනය... Read more
මුලතිව් නගරයේ සියලු දෙනා නගරය හැර යයි – හේතුව මෙන්න – මොනවද මේ වෙන්න යන්නේShiran Viraj2017-11-22 by Shiran Viraj2017-11-220244 කිසියම් පිරිසක් විසින් ඊයේ (21දා) උදෑසන හා පෙරේදා මුලතිව් මුහුද ගොඩගලන අවදානමක් ඇති බවට පැවැසීමෙන් ඊයේ උදෑසන මුලතිව් නගරයම දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබිණි. ඊයේ... Read more
මාස 10යි – 180ක් මැරිලාShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210227 මෙම වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වසරින් වසර දුම්රිය... Read more
කිලෝ හතරක ගෙඩිය ඉවත් කළ නිසා කොන්ද පන නැති වෙලා ඉංජිනේරුවෙක් වෙන්න හීන දකින නයනකාන්තShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210227 පුද්ගලයින් ලක්ෂයකින් එක් අයෙකුට පමණක් වැළදෙන සර්කෝමා රෝගයෙන් පීඩා විදින පාසල් ශිෂ්‍යයෙකු යළිත් දෙපයින් නැඟී සිට තම ජීවිත සිහිනය ජය ගැනීමට ජනතා උපකාරය අයැද සිටින... Read more