කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් 19ක් අත්අඩංගුවටShiran Viraj2017-11-18 by Shiran Viraj2017-11-180268 ගාල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ (17) රාත්‍රියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 19ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. දෙපාර්ශවයක් අතර ඊයේ (17) රාත්‍රියේ... Read more
කිසි දිනක හැබැයින් දැක නැති ෆේස්බුක් පෙම්වතාට පණ මෙන් ආදරය කළ වරකාපොළ ප්‍රභා ආදර කතාව පිටු 6ක් පුරා ලියා ගෙලවැල ලා ගනීShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160251 වරකාපොල තෝලංගමුවේ පදිංචිව සිටි ප්‍රභා මල්ලිකා සේනාරත්න නැමැති 28 හැවිරිදි තරුණියක් ෆේස්බුක් හරහා ඇති කර ගත් ප්‍රේම සම්බන්ධයක් නිසා කලකිරීමට පත්ව පසුගිය (14)දා නිවසේ කාමරයක... Read more
පන්ති යනවා කියලා කොල්ලත් එක්ක කැලේ රිංගලා – කොල්ලට ගහලා කෙල්ලව සමූහ දූෂණය කරලාShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160270 උපකාරක පංති යන මුවාවෙන් කැලෑවැද සිටි පෙම් යුවලක් බියවද්දා පෙම්වතාට පහරදී පෙම්වතිය සමුහ දුෂණය කළ පුවතක් මහියංගනයෙන් වාර්ථා වේ. පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 20ක තරුණයෙකු... Read more
අයිතිය ඉල්ලගෙන ගුවන්තොටුපලට අලි එයිShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160238 තම සුපුරුදු වාසස්ථාන සොයා පැමිණි වන අලින් කීපදෙනෙකු පසුගිය දින කීපය පුරාවට මත්තල ගුවන්තොටුපොළ වටා ඇති ආරක්‍ෂිත වැට කඩ දමා ගුවන් තොටුපොල පරිශ්‍රයට ඇතුළු වී... Read more
"බුදුන්ගේ පච්චය තියෙන්නේ ඕන ඉණට ඉහළින්ආ..යෙත් ලංකාවට ගියොත් කරදර කරන්න පිරිසකුත් ඉන්නවා" – අධිකරණයෙන් වන්දි දුන් සුදු කත කියන කතාවShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160222 බාහුවේ බුදුරුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම නිසා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පිළි ගනිමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්... Read more
විභාග දෙපාර්තමේන්තුව පිළිතුරු ඇගයීමට නව තාක්ෂණය ගෙනෙයිShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160244 සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි රාජ්‍ය විභාගවල බහුවර්ණ ප‍්‍රශ්න පත‍්‍රවල පිළිතුරු ඇගයීම සඳහා ඉදිරියේදී නව තාක්ෂණය උපයෝගී කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.... Read more
මාදැල ආයිත් අදින්න මහින්ද අවසර දෙයිShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160238 මාදැල් ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නියාමන කමිටුවක් පත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. මාදැල් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් සමඟ... Read more
යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි යුද හමුදාපතිට නියෝගShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160225 ලබන වසරේ ජනවාරි මස 08 වැනිදා යාපනය මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එහි විනිසුරු එම්. ඉලන්චේලියන් යුද හමුදාපතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ 1996 වසරේ ජුලි මාසයේදී... Read more
ගුරුවරිය දණ ගැස්සවීම පාර්ට් II- දුවගේ ගවුම දිග්කරන්නැයි කී ගුරුවරියට තර්ජනය කරමින් තාත්තා ඉස්කෝලේ යකා නටයිShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160223 පාසල් සිසුවියකට ගවුමේ වාටිය ලිහා දමන ලෙස අවවාද කළ විනය බාර ගුරුවරියකට එම පාසල තුළට පැමිණ බැන වැදී තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක්... Read more
මේ නිසා ඔබේ වාහනයේත් ලියාපදිංචිය අහෝසි විය හැකියShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160195 වසර 05ක් අඛණ්ඩව ආදායම් බලපත‍්‍රය ලබාගෙන නොමැති වාහනවල ලියාපදිංචිය අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ ඒ... Read more