කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ගෝඨාභය එයිShiran Viraj2018-02-12 by Shiran Viraj2018-02-120194 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔහු අමෙරිකාවේ සිට මෙලෙස පැමිණි බවයි. එමිරේට්ස් ගුවන් සේවයට... Read more
පාසල් ගුරුතුමියගේ ටියුෂන් පංතියට නොපැමිණ වෙනත් පංතියකට ගිය පහේ පන්තියේ දරුවන්ට අපූරු දඬුවමක් දීලා..Shiran Viraj2018-01-30 by Shiran Viraj2018-01-300185 දඹුල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසලක ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ පෑමට සිදුවුනු අපූරු සිදුවීමක් පිළිබඳව තොරතුරක් දැනගන්නට ලැබෙනවා. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ පංතිභාර ගුරුවරිය... Read more
පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධයShiran Viraj2018-01-30 by Shiran Viraj2018-01-300238 පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ පොලිතීන් නිෂ්පාදන තීරුබදු රහිතව ආනයනය කිරීමට රජය සූදානම් වන බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ප‍්‍රතිචකී‍්‍රකරණය කරන්නන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් දේශීය... Read more
ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩුShiran Viraj2018-01-30 by Shiran Viraj2018-01-300226 ලබන පෙබරවාරි 10 වැනි දිනට නියමිත පළාත් පාලන මැතිවරණ දිනයේදී ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන සියලුම ආයතනවලට නීතියෙන් දඬුවම් ලබා දිය හැකි බව මැතිවරණ කොමිසම... Read more
කැසිනෝ, සූදු, ලොතරැයි සඳහා නව නියමයන්Shiran Viraj2018-01-30 by Shiran Viraj2018-01-300218 කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ සූදු සහ අන්තර් ජාලය ඔස්සේ සහ අනෙකුත් මාර්ගවලින් පවත්වාගෙන ලොතරැයි ව්‍යාපාර සඳහා මහබැංකුව නව නියමයන් හඳුන්වා දී ඇත. ඒවායේ ගනුදෙනුකරුවන් ඩොලර් 3,000ක්... Read more
ඌවේ දෙමළ පාසල්වලට අලුත් නීතියක්Shiran Viraj2018-01-30 by Shiran Viraj2018-01-300212 පාසල් කාලය තුළ පාසල්වලට ඇතුල්වීම දේශපාලකයන්ට තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ ඌව පළාතේ සියලුම දෙමළ පාසල්වලට අදාළවයි. තම උපදෙස් පරිදි ඌව පළාත් සභාවේ... Read more
බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලුShiran Viraj2018-01-30 by Shiran Viraj2018-01-300228 ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ බස්නාහිර පළාත් සේවකයන් අද (30) වෘත්තීය සමිති අරගලයක නිරත වනවා. එහිදී ඔවුන් පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත් වී... Read more
විරල චන්ද්‍රගහණයක් හෙටShiran Viraj2018-01-30 by Shiran Viraj2018-01-300241 හෙට(31) දිනයේ විරල චන්ද්‍රගහණයක් සිදුවීමට නියමිතව තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ... Read more
සව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (ඡායා)Shiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220230 වවුනියාව ප්‍රදේශයේ ඊයේ (21) පැවැති මංගල උත්සවයකදී සංග්‍රහ කිරීමට රැගෙන ආ සිසිල් බීම බෝතලයක තිබී කිසියම් අපද්‍රව්‍ය කැබැල්ලක් හමුවු බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති. වවුනියාව ප්‍රදේශවාසීන්... Read more
විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්Shiran Viraj2018-01-22 by Shiran Viraj2018-01-220203 බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දනගැස්සවිමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (22) දෙමාපියන් පිරිසක් විසින් විරෝධතා පා ගමනක නිරත විණි. අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිටින්... Read more