කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයටShiran Viraj2018-04-23 by Shiran Viraj2018-04-230207 ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඉන්දියන්... Read more
“දවල්ට වැඩිපුර වතුර බොන්න” වෛද්‍යවරුන් උපදෙස් දෙයිShiran Viraj2018-04-23 by Shiran Viraj2018-04-230245 උණුසුම් කාලගුණයක් පවතින මෙම සමයේදී එළිමහනේ සිදුකරන කටයුතුවලින් හැකිතරම් වළකින්නැයි වෛද්‍යවරුන් ඉල්ලීමක් කරනවා. අධික උණුසුම හේතුවෙන් කුඩා ළමයින් විජලනයට ලක්වීමේ අවදානමක් පවතින බවයි ක්‍රිඩා වෛද්‍ය... Read more
අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්Shiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200192 ටිකට් දෙන ත්‍රීවිල් මීටර් අද සිට අනිවාර්යයිමගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා. ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද... Read more
ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?Shiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200171 පොලිස් විශේෂ කාර්යය බලකායට ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා මේ වනවිට පවතින ක‍්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. පවතින ක‍්‍රමය වන්නේ පොලිස් විශේෂ කාර්යය බලකායට... Read more
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයිShiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200206 පස් දෙනෙකුට මරු කැඳවමින්, හොරණ බැල්ලපිටියේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරෙහි වගකීම, පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් බාරගතයතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත්... Read more
සහන කාලය අවසන් – ත්‍රිරෝද රථ මත පැනවෙන නව නීතිය අද සිටShiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200205 ති‍්‍ර රෝද රථ සඳහා අද (20) සිට නව නීතියක් හඳුන්වා දෙනවා. ඒ, මගියාට බිල් පතක් නිකුත් කළ හැකි වන පරිදි මීටරයක් සවි කිරීම අනිවාර්යය කරමින්.... Read more
කොටි හිතවාදීන්ගේ විරෝධතා අතරේ පොදුරද මඬුළු නායකයින්ට ජනපති කියූ කතාවShiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200236 තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල් මෙන්ම ශි‍්‍ර ලංකාවේද ප‍්‍රධානතම අරමුණක් බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමාගමීව ඊයේ... Read more
“දඩාස් ගාලා පුතා පින්තූර ගොඩට වැටුණා, ලේලිගේ බෙල්ලේ තිබුණු ලණුවත් කැපුවා” මාතරම හඬවා අවසන් ගමන් ගිය යුවළShiran Viraj2018-04-19 by Shiran Viraj2018-04-190229 මාතර කුඹල්ගමදී වෙළඳසැලක් තුල අඹුසැමි යුවළක් ගෙලවැලලාගෙන මියගොස් තිබුණා. අධික ණය බර නිසා මෙලෙස මෙම යුවළ ගෙලවැලලාගෙන ඇති බවට මියයාම සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි... Read more
" බාල වයස්කාර දැරියක් වැඩට තියාගෙන , ලිංගික අතවරත් කරළා " කොස්වත්තේ නරුම ෆාර්ම් හිමියාගේ කෙරුම් එළියට .!Shiran Viraj2018-04-19 by Shiran Viraj2018-04-190303 බාලවයස්‌කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන කුකුළු ගොවිපළක හිමියෙකු පිළිබදව වාර්තා වෙනවා. ඒ කොස්‌වත්ත ප්‍රදේශයෙන්. දාහතර හැවිරිදි මෙම දැරිය සිය මව මෙම දැරිය... Read more
GSP බදු සහනය මේ මාසයේ සිට වලංගු වෙයි !Shiran Viraj2018-04-19 by Shiran Viraj2018-04-190214 මෙම මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විවෘත බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටී. ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකර ඇති අපනයන ප්‍රමාණය පළමු... Read more