කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews හිමිවරුන් දෙදෙනෙක් නිරෝධායනයට.. විහාරස්ථානයක් වසා දමයි…Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020241 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සහභාගීවූ අවමංගල උත්සවයක පාංශකූලය සඳහා වැඩම කළ විහාරාධිපති හිමිනමක් සහ එම විහාරයේම... Read more
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020223 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. අයි.ඩී.එච්. රෝහලේ දී ඊයේ(01) රාත්‍රීයේ දී එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මියගොස්... Read more
Local NewsNews විශ්‍රාමික හැඳුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍රය අවභාවිතා කළොත් දැඩි ක්‍රියාමාර්ගShiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020264 විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා ගමන් කිරීමේ දී තම හැඳුනුම්පත හෝ වෙනත් ලියවිල්ලක් ඇදිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා... Read more
Local NewsNews පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020234 මීළඟ පාසල් වාරය ලබන 21 වෙනිදා ආරම්භ කිරීමට නියමිත වුවද පවතින තත්ත්වය මත කල් යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව... Read more
Local NewsNews ‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010245 කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද ‘අවිගන්’ නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරයShiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010211 පුත්තලම නැගෙනහිර ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා ඇසුරු කළ තවත් පුද්ගලයන් 10දෙනෙකු ඊයේ (31) සොයාගත් කොරෝනා ආසාදිතයන් අතර සිටින බව යුද... Read more
Local NewsNews Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයිShiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010219 කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස... Read more
Local NewsNews නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010232 අද දින ඇඳිරි නීතිය ඉවත් කරන ලද දිස්ත්‍රික්ක19 සඳහා නැවතත් අද පස්වරු 02.00ට ඇඳිරි නීතිය පනවනු ලබයි. එම ඇඳිරිනීතිය අප්‍රේල් මස 6 වැනිදා පෙරවරු 6.00ට... Read more
Local NewsNews අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010248 අවසන් වරට තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිතයන් දස දෙනා සම්බන්ධ සම්බන්ධයෙන් තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය හෙලි කර ඇත. එම පිරිස පුත්තලමෙන් හමු කොරෝනා ආසාදිතයා... Read more
Local NewsNews කොරෝනා පතුරුවන භයානක පිරිසක් ලංකාවේ..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010212 කොරෝනා වෛරසය ආසාදනය වුවද කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටිය හැකි බවට සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම... Read more