කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහShiran Viraj2020-04-15 by Shiran Viraj2020-04-150210 කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්... Read more
Local NewsNews සාර්ථකව ඉදිරියට යන කොරෝනා මර්දනය කඩාකප්පල් කරන්න කුමන්ත‍්‍රණයක්..Shiran Viraj2020-04-15 by Shiran Viraj2020-04-150241 මෙරට තුළ කොරෝනා වෛරස වියාප්තිය මර්දනය දැනට ඇත්තේ සාර්ථක මට්ටමක බව ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. නමුත් එම සාර්ථක වැඩපිළිවෙල... Read more
ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..Shiran Viraj2020-04-15 by Shiran Viraj2020-04-150212 මෙතෙක් දිනකදී වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විය. ඊයේ දිනය තුළ පමණක් එරට සිදුවූ මරණ සංඛ්‍යාව 2407කි. අනුව එරට... Read more
මැතිවරණය තියන්න පිරිසක් හදිසි කරනවා.. ජනාධිපතිට කොරෝනා මඩින්න ඉඩ දෙන්න.. මැතිවරණ පස්සේ පුලුවන්..Shiran Viraj2020-04-15 by Shiran Viraj2020-04-150230 මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා කිසියම් පිරිසක් සූදානම්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කර නැති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට... Read more
Local NewsNews ඇදිර නීතිය අස්සේ දෙකෝටියක කේරල ගංජා මුහුදෙන් ගෙනේ..Shiran Viraj2020-04-15 by Shiran Viraj2020-04-150204 යාපනය පේදුරුතුඩුව මනල්කාඩු මුහුදු තීරයේදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට... Read more
Local NewsNews තවත් ආසාදිතයින් 14ක්-සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයිShiran Viraj2020-04-15 by Shiran Viraj2020-04-150215 අද(14) දිනයට තවත් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 14 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 233... Read more
Local NewsNews අද මිලිමීටර 100 ඉක්මවු වැසිShiran Viraj2020-04-14 by Shiran Viraj2020-04-140231 දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මිලිමීටර 100 වැටි... Read more
රන්ජන් අද අධිකරණය හමුවටShiran Viraj2020-04-14 by Shiran Viraj2020-04-140226 අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඇඳිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews බේරුවල ගම් දෙකක් හුදකලා වෙයිShiran Viraj2020-04-14 by Shiran Viraj2020-04-140216 COVID-19 වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බේරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව... Read more
Local NewsNews ඩිංගි බෝට්ටුවක තිබී කේරළ ගංජා කිලෝ 133 ක් නාවික හමුදා බාරයටShiran Viraj2020-04-14 by Shiran Viraj2020-04-140247 පේදුරු තුඩුව, මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගෙන තිබේ. මේ දිනවල රට තුළ පවතින තත්වය හේතුවෙන් ශ්‍රී... Read more