කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews ඩෙල්ෆ්ට් දූපතේදී සුළි කුණාටු සහනාධාර අවභාවිතාවක්?Shiran Viraj2025-12-08 by Shiran Viraj2025-12-0802385 සුළි කුණාටු ආපදාවෙන් අවතැන් වූ පිරිස් සඳහා රජය විසින් සහනාධාර බෙදා දීමේදී අක්‍රමිකතා සිදුවන බවට සමාජ ජාල ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ. මෙම චෝදනා පදනම්... Read more
Local NewsNews කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මාධ්‍ය ඇමතීම තහනම්ද? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්Shiran Viraj2025-12-07 by Shiran Viraj2025-12-0702372 කුණාටු ආපදාවෙන් විපතට පත් දොම්පෙ ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා එම ප්‍රදේශයේ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බරපතළ චෝදනාවක් එල්ල කළේය.... Read more
Local NewsNews සමනොල සිරි හරිත වන්දනාව සාර්ථකයි: ශ්‍රී පාදයේ අපද්‍රව්‍ය කිලෝ 7,000ක් ප්‍රතිචක්‍රීකරණයටShiran Viraj2025-12-07 by Shiran Viraj2025-12-0703306 ‘සමනොල සිරි හරිත වන්දනා ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ශ්‍රී පාද මළුව සහ ඒ අවට ප්‍රදේශයේ එකතු කරන ලද දිරන හා නොදිරන අපද්‍රව්‍ය මේ දිනවලදී... Read more
Local NewsNews ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්Shiran Viraj2025-12-07 by Shiran Viraj2025-12-0702254 කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා රජය විසින් ලබාදෙන වන්දි මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති බව ජාතික ජන බලවේගයේ (JJB) පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNewsPolitical ‘නිශ්චිත අනතුරු ඇඟවීම් ලැබුණු සැණින් රජය මැදිහත් වුණා’ – ආපදාව දේශපාලන ප්‍රශ්නයක් නොවේ: නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකරShiran Viraj2025-12-07 by Shiran Viraj2025-12-0703135 සුළි කුණාටු ව්‍යසනය පිළිබඳව නිශ්චිත පුරෝකථන පැමිණි අවස්ථාවේ සිටම ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු මැදිහත් වීමක් රජය විසින් කරන ලද බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා... Read more
Local NewsNews ‘දොළොස්වැනිදාට තව කුණාටුවක්’: වන්දි පොරොන්දු ඉටු කරයිදැයි විපක්ෂයෙන් ප්‍රශ්නයක්Shiran Viraj2025-12-07 by Shiran Viraj2025-12-0702663 ලබන එකොළොස්වැනිදා හෝ දොළොස්වැනිදා තවත් සුළි කුණාටුවක් පැමිණීමේ අවදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන්... Read more
Local NewsNewsPolitical ‘කිසිවකු කුසගින්නේ නැහැ’; ආපදාවෙන් සතුරන් අඩු වී මව්බිම එක් වී ඇතැයි ඇමැති බිමල් රත්නායක කියයිShiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0602357 ආපදා තත්ත්වයක් රට තුළ පැවතියද, මේ වන විට කිසිවකු කුසගින්නේ නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. රටේ පොලිසිය, විශේෂ බළකාය, ත්‍රිවිධ හමුදාව මෙන්ම ප්‍රාදේශීය... Read more
Local NewsNewsPolitical ‘සාමාන්‍ය යාන්ත්‍රණය ඉක්මවා මෙහෙයුම් අවශ්‍යයි’ – ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිගෙන් කඩිනම් උපදෙස්Shiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0604477 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන, සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක්... Read more
Local NewsNews සහනාධාර මලු විකිණීම ගැන පරීක්ෂණ අරඹයි: කොළඹ ආසන්නයේ සිද්ධීන් රැසක් වාර්තා වෙයිShiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0603392 සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ලබා දෙන ලද සහනාධාර මලු අලෙවි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.... Read more
Local NewsNews නුවරඑළියට මහ විපතක්: කඳපොළ එළවළු වගා සම්පූර්ණයෙන්ම විනාශයි!Shiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0603594 නුවරඑළිය කඳපොළ ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහත්බිම්වල වගා කර තිබූ එළවළු වගාවන්ට දැවැන්ත හානියක් සිදුව ඇති බව වාර්තා වේ. අස්වැන්න නෙලීමට ආසන්නව... Read more