කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews අද දිනයට තහවුරු කර ගත් ආසාදිතයින් ගණන 47ක්-වාර්තා වු තැන් මෙන්නShiran Viraj2020-04-24 by Shiran Viraj2020-04-240207 අද(24) දිනයේ සවස 7.10 ය වන විට ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 47 දෙනෙක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව රෝගීන් 11 දෙනෙකු... Read more
Local NewsNews 415 වැනි ආසාදිතයා ගර්භණී මවක්-කුසේ සිටි බිළිඳා ජීවිතක්ෂයටShiran Viraj2020-04-24 by Shiran Viraj2020-04-240224 මීට සුළු මොහොතකට පෙර මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා වාර්තා විය. ඒ කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන්. ඇය ගර්භණී කාන්තාවක් වන අතර සෞඛ්‍ය සේවා... Read more
Local NewsNews නාවික හමුදාවේ පිරිස් ගැන අනියත බියක් අවශ්‍ය නෑ-නාවික හමුදාව පවසයිShiran Viraj2020-04-24 by Shiran Viraj2020-04-240307 නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව නාවික හමුදාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව... Read more
Local NewsNews ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..Shiran Viraj2020-04-24 by Shiran Viraj2020-04-240206 රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ආනයන තීරු ගාස්තුව වැඩි කර ඇත. එය මාස දෙකක පමණ කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල්... Read more
Local NewsNews නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනටShiran Viraj2020-04-24 by Shiran Viraj2020-04-240229 නේපාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය සිසුන් 76 දෙනෙකු සමඟ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපළ ඔස්සේ... Read more
Local NewsNews මැතිවරණය කොටස් වශයෙන් පවත්වා සියළු ගැටළු නිරාකරණය කළ හැකි මාර්ගය මෙන්නShiran Viraj2020-04-24 by Shiran Viraj2020-04-240226 පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා විවිධ ක්‍රම යෝජනා වෙමින් පවතී. ඒ මතුවී ඇතැයිකියන ව්‍යවස්ථා අර්බුදයක් සමනය කරගැනීමේ අභිලාෂයෙන් බවද කියැවේ. ව්‍යවස්ථාඅර්බුදයක් මතුනොවන ආකාරයෙන් මේ තත්වය සමනය... Read more
Local NewsNews කොරෝනාවෙන් පසු රට ගොඩගන්න උපදෙස් දෙන අය 2002 දී රට කළ හැටිShiran Viraj2020-04-24 by Shiran Viraj2020-04-240234 ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ලංකා ලීඩ් වෙත එවන ලද ලිපියක් මඟින් පාත් ෆයින්ඩර් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ නායක හිටපු... Read more
Local NewsNews අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතියShiran Viraj2020-04-24 by Shiran Viraj2020-04-240266 අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශ වලට ලිහිල් කර ඇති ඇඳිරි නිතිය අද රාත්‍රි 8 සිට යළි ක්‍රියාත්මක වන අතර එය ලබන සඳුදා උදැසන 5 තෙක්... Read more
Local NewsNews “මළපහ” ඔස්සේ කොරෝනා පැතිරිය හැකියිShiran Viraj2020-04-23 by Shiran Viraj2020-04-230201 නව කොරෝනා වයිරසය දරුණු රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සිරුරු තුළ සති තුනක් තරම් කාලයක් පවතින බවට පර්යේෂණයකින් හෙළිව තිබේ. එවැනි රෝගීන්ගේ පෙණහලුවල මෙන්ම මළපහ තුළ ගැඹුරෙන්... Read more
Local NewsNews ඉදිරියේ අවදානම් තත්වයක්.. රට විවෘත කරන්න බෑ.. තවත් කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි..Shiran Viraj2020-04-23 by Shiran Viraj2020-04-230213 කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රජයේ... Read more