කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයිShiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110250 රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහලට..Shiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110218 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇත. එම පිරිසෙන් 13 දෙනෙකු නාවුක හමුදාවේත්, එක් අයෙකු ඔවුන්ගේ ආශ‍්‍රිතයන්... Read more
Local NewsNews රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..Shiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110236 අද වන රට බංකොලොත් වීමේ අවදානමක් ඇති බවත් එහි පුරෝගාමියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. එහි සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන... Read more
Local NewsNews කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතටShiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110216 කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කර තිබේ. අද(11) උදෑසන 05.00ට එම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රි 08.00ට යළි... Read more
Local NewsNews ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..Shiran Viraj2020-05-10 by Shiran Viraj2020-05-100237 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද මෙරටට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් මෙසේ මෙල්බන් නුවර සිට රැගෙන ආ පිරිස 272ක්... Read more
Local NewsNews ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්Shiran Viraj2020-05-10 by Shiran Viraj2020-05-100237 අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු... Read more
Local NewsNews මුස්ලිම් මිනී පුච්චන නිසා මුස්ලිම් ජනයා දැඩි කණගාටුවෙන්.. ගැසට්ටුව වෙනස් කර භූමදානය කරන්න දෙන්න..- බදියුදීන්Shiran Viraj2020-05-10 by Shiran Viraj2020-05-100237 කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම නිසා මෙරට මුස්ලිම් ප්‍රජාව දැඩි කණස්සල්ලට පත්ව සිටින බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන්... Read more
පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..Shiran Viraj2020-05-10 by Shiran Viraj2020-05-100228 කොරෝන හේතුවෙන් වසා දමා ඇති රජයේ පාසල් යලි ආරම්භ කිරීම හෙට දිනයේ සිදු නොකරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පිළිබඳව තව දුරටත්... Read more
Local NewsNews බස්නාහිර සිරවූ විශාල පිරිසක් වතුකරයට… සියළු දෙනා නිරෝධානයට..Shiran Viraj2020-05-10 by Shiran Viraj2020-05-100218 කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග පැනවු ඇදිරි නිතිය හමුවේ මාස දෙකකට ආසන්න කාලයක් බස්නාහිර පලාතේ රැදි සිටි වතුකරයේ විශාල පිරිසක් (09) දින හැටන්... Read more
Local NewsNews සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළටShiran Viraj2020-05-09 by Shiran Viraj2020-05-090230 අද(09) සවස 5.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260... Read more