අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්‍රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්‍යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්‍ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්‍රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
Local NewsNews ජාතික රෝහලේ රුපියල් මිලියන 2500 ක ප්‍රතික්‍රියක වංචාව යටගැසීමේ උත්සාහයක් ගැන චෝදනාShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0503163 කොළඹ ජාතික රෝහලේ රසායනාගාර සඳහා වෛද්‍ය සැපයුම් ඒකකයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 2500 කට අධික ප්‍රතික්‍රියක (Reagents) මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතළ වංචාව වසා දැමීමට... Read more
Local NewsNews සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයිShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0502191 පසුගිය රජය සමයේ සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ... Read more
Local NewsNews ඇමෙරිකානු ප්‍රහාරය හමුවේ රජයේ නිහඬතාවට හේතුව ආරක්ෂක ගිවිසුම විය හැකි බව මොහාන් සමරනායක පවසයිShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0503052 ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය සහ එරට ජනාධිපතිවරයා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් නිල ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී... Read more
BusinessBusiness NewsLocal NewsNews ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි: නව නිෂ්පාදන 7ක් වෙළෙඳපොළටShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0503188 ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සිය ඉතිහාසයේ වසරක් තුළ උපයාගත් වැඩිම අලෙවි ආදායම ලෙස රුපියල් මිලියන 1688 ක මුදලක් පසුගිය 2025 වර්ෂයේදී උපයා ගැනීමට සමත්ව... Read more
Local NewsNewsPolitical ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසයිShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-05031 හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව මේ වන විට... Read more
Local NewsNews නව අධ්‍යාපන මොඩියුලවල පවතින අනෙකුත් වෙබ් අඩවි සබැඳි පිළිබඳව ද දැඩි සැකයක් පවතින බව උලපනේ සුමංගල හිමියෝ පවසතිShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0403136 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කර ඇති මොඩියුල පොත්වල අධ්‍යාපනික වශයෙන් සුදුසු බවට සහතික නොකළ වෙබ් අඩවි රාශියක නම් ඇතුළත් කර ඇතැයි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති... Read more
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සීල් තැබීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයිShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0402184 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයේ මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය... Read more
BusinessBusiness NewsLocal NewsNews දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් 2026 ආර්ථික වර්ධන වේගය පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කෙරේShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0403195 දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වයට එල්ල වී ඇති අහිතකර බලපෑම මත 2026 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 2.9 ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී... Read more
Local NewsNewsPolitical සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එන්තරවාසිය පිළිබඳව උවිදු කුරුකුළසූරියගෙන් විවේචනාත්මක අදහස්Shiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0403256 සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා වෙත රුපියල් බිලියනයක අපහාස වන්දියක් ඉල්ලමින් යොමු කළ එන්තරවාසිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිදු කුරුකුළසූරිය මහතා... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සමස්ත ප්‍රජාවගේම සාමූහික ක්‍රියාවලියක් බව හසාරා ලියනගේ පවසයිShiran Viraj2026-01-04 by Shiran Viraj2026-01-0403154 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යනු එක් රැයකින් හෝ තනි පුද්ගලයෙකුට සිදු කළ හැකි කාර්යයක් නොව, එය සමස්ත ප්‍රජාවගේම සහභාගීත්වයෙන් සිදුවන සාමූහික ක්‍රියාවලියක් බව ජාතික ජන බලවේගයේ... Read more