කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews දිනකට බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරේShiran Viraj2020-09-26 by Shiran Viraj2020-09-260407 පාසල් දරුවන් භාවිත කරන බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ ග‍්‍රෑම් 80 ක් දිනකට පරිසරයට මුදා හැරෙන බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව වසරකට පාසල් දරුවන්ගෙන්... Read more
Local NewsNews මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියිShiran Viraj2020-09-26 by Shiran Viraj2020-09-260239 මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේවනවිට හඳුනාගෙන අවසන් කර තිබෙනවා. ඒ, අදාල ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීමට පත් කල විශේෂඥ කමිටුව විසින්. ඉංජිනේරුවරුන්... Read more
Local NewsNews ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවටShiran Viraj2020-09-26 by Shiran Viraj2020-09-260226 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ දේවමුණි හැරල් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව... Read more
Local NewsNews ඉඩම් ආරවුල් දුරදිග නොයන ලෙස විසඳුම් දෙන්න සැළසුම්Shiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250380 ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් ඉඩම් උසාවි ඇති කිරීමට අවධානය යොමුව ඇති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. ඊට අදාළ යෝජනාව ඉදිරියේදී... Read more
Local NewsNews බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවටShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250206 බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ උදෑසන 06... Read more
Local NewsNews කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250273 කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුරන්දර, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දක්වා ඇත්තේ මෙම... Read more
Local NewsNews ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයිShiran Viraj2020-09-25 by Shiran Viraj2020-09-250262 ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව... Read more
Local NewsNews ඉන්දියාවට පනින්න ගිය ” රත්මලානේ රොහා” පොලිස් වෙඩි පහරින් මරුටShiran Viraj2020-09-24 by Shiran Viraj2020-09-240285 ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්ව තිබෙනවා. ඊයේ (23)... Read more
Local NewsNews ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයිShiran Viraj2020-09-23 by Shiran Viraj2020-09-230211 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිදුවූ අනතුරකින් පසු මෙරටට පැමිණ ඇති ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයෙකුට වෛද්‍යවරුන්ගේ සහය නොලැබීම හේතුවෙන් ඊට අදාළ රක්‍ෂණ වන්දිය ලබාගැනීමට නොහැකි වූ... Read more
Local NewsNews හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයිShiran Viraj2020-09-23 by Shiran Viraj2020-09-230223 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව... Read more