කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews රටපුරා සියලු අධ්‍යාපන විද්‍යාපීඨ කොරෝනා රෝගීන්ට සූදානම් කරයි..Shiran Viraj2021-04-04 by Shiran Viraj2021-04-0401788 දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් 19 යෙහිම පිහිටි නේවාසිකාගාර කෝවිඩි රෝගීන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කොට තිබෙන බව වාර්තා වෙයි. ඊයේ(3) දින පස්වරුවේ... Read more
Local NewsNews දැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණුShiran Viraj2021-04-02 by Shiran Viraj2021-04-0202213 දැඩි කොන්දේසි යටතේ අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ අනුව සමීප ශාරීරික... Read more
Local NewsNews පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…Shiran Viraj2021-04-02 by Shiran Viraj2021-04-0201057 පොල් තෙල් ලීටර් විසි දහසක් අඩංගු සැකකටයුතු පොල් තෙල් බවුසරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල නගරාධිපති වරයා සඳහන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක... Read more
Local NewsNews මන්නාරමේ රක්ෂිතයක් බැකෝ යන්ත්‍රයකින් එලිපෙහෙලි කරයි.. අත්අඩංගුවට..Shiran Viraj2021-04-02 by Shiran Viraj2021-04-020272 මන්නාරම අඩම්පන් පොලිස් වසමේ කොවිකොඩිත්තාවිල් රක්සිතයේ පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කළ අයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මන්නාරම පොලිස්... Read more
Local NewsNews බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..Shiran Viraj2021-04-02 by Shiran Viraj2021-04-0202761 මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. අදාල යෝජනාව ඉවත් කර නොගන්නා බවද ඔහු... Read more
Local NewsNews මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..Shiran Viraj2021-04-01 by Shiran Viraj2021-04-010864 මුස්ලිම් ජනගහයනය 5000 ඉක්මවන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකයෙකු පත්කළ යුතු බවට දන්වා ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහන්... Read more
Local NewsNews සායනික පරික්‍ෂණවලට ලක් නොකල ඖෂධ ලංකාවට ගෙනැත්…Shiran Viraj2021-04-01 by Shiran Viraj2021-04-010200 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා මෙම අදහස් පල කලේය. පහුගිය වසර 05 දි සිරෝ කරපු,... Read more
Local NewsNews තවත් 244කට කොරෝනා…Shiran Viraj2021-04-01 by Shiran Viraj2021-04-010189 තවත් කොරෝනා ආසාදිතයින් 266 හඳුනාගෙන තිබේ. ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 92,686 ක් දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි. lankacnews... Read more
Local NewsNews ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…Shiran Viraj2021-04-01 by Shiran Viraj2021-04-010213 ගුරුවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසා දමා තිබේ. මෙම ගුරුවරයා ඩෙංගු වැලඳීම නිසා රෝහල්ගත කිරීමේ දී සිදුකළ පරීක්ෂණයේදී කොරෝනා... Read more
Local NewsNews වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදෙස් නිසා ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේShiran Viraj2021-02-12 by Shiran Viraj2021-02-1202835 ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කෙරුණු කොරෝනා මර්දන එන්නත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රයෝජනයකට නොගෙන ඉවත දමන බවට තොරතුරු වාර්තා වනවා. ඒ, වසංගත රෝග විද්‍යා අංශය මගින් එන්නත්කරණය... Read more