කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews ‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..Shiran Viraj2022-05-05 by Shiran Viraj2022-05-0503477 සුවසැරිය ගිලන් රථ සේවය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා... Read more
Local NewsNews විදුලි කප්පාදුව නිසා පාසැල් දැරියක් මිය යයි…Shiran Viraj2022-05-05 by Shiran Viraj2022-05-0503453 යාපනය ඉලවාලෙයි පොලිස් වසමේ පිරාම්පිඩ්ඩු, පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ ගිනිගැනීමක් හේතුවෙන් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් මිය ගොස් ඇතයි පොලීසිය පවසයි. ජේ. 247 පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ රාත්‍රී... Read more
Local NewsNews විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..Shiran Viraj2022-05-05 by Shiran Viraj2022-05-0503181 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට පොල්දූව මංසන්ධිය අසළදී පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. මාර්ග බාදක... Read more
Local NewsNews විපතට පත් රට මුදා ගන්න ආණ්ඩුවත්, විපක්ෂයත් එක් විය යුතුයි..- ශ්‍රී පාදස්ථානාධිපතිShiran Viraj2022-05-04 by Shiran Viraj2022-05-0403205 ආර්ථික වශයෙන් විපතට පත් වි ඇති මේ රට ඉන් මුදා ගැනිමට ජනාධිපතිවරයත් , ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් , සමස්ත රටේ ජනතාවත් එකට එකතු වි කටයුතු කල... Read more
Local NewsNews විරෝධතාකරුවෝ බැරියර් කඩාගෙන පාර්ලිමේන්තුව දෙසට.. තත්වය උණුසුම්..Shiran Viraj2022-05-04 by Shiran Viraj2022-05-0407166 පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන විරෝධතා පාගමනක් බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියි. මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව පිවිසුම සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලිසිය කටයුතු කර... Read more
Local NewsNews සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..Shiran Viraj2022-05-04 by Shiran Viraj2022-05-0405737 ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිනොගතහොත් ඉන්ධන කඳුලක් වත් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද රට... Read more
Local NewsNews ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..Shiran Viraj2022-05-02 by Shiran Viraj2022-05-0203050 ඉන්දියාව විසින් ශ‍්‍රී ලකාවට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ලබා දුන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය මුදලින් ඉන්දියාවෙන් යකඩ ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි සන්ඩේ... Read more
Local NewsNews බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…Shiran Viraj2022-05-02 by Shiran Viraj2022-05-0203502 ඉදිරියේදී ජල බිල්පත් කෙටි පණිවුඩ ක‍්‍රමයට හෝ විද්‍යුත් තැපෑල් ක‍්‍රමය මගින් ලබා දීමට ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. ඊට හේතු වී ඇත්තේ... Read more
Local NewsNews බොට්ටුවෙන් ඉන්දියාවට පැනයාම වේගයෙන් ඉහලට.. තවත් පිරිසක් අත්අඩංගුවට…Shiran Viraj2022-05-02 by Shiran Viraj2022-05-0205722 යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 13 දෙනෙකු සහ බෝට්ටු 2 ක් (30 ) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…Shiran Viraj2022-05-02 by Shiran Viraj2022-05-0205166 මුලතිව් පොලිස් වසමට අයත් මුල්ලියාවලෙයි කැලෑබද ප්‍රදේශයකින් එල්.ටී.ටී.ඊ. ආර්.පී.ජී. බෝම්බ සහ මෝටාර් බෝම්බ 8 ක් සොයාගත් බවට පොලීසිය පවසයි. මුලතිව් පොලිස් නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට... Read more