කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයාව වැඳපුදා ගනීShiran Viraj2026-01-14 by Shiran Viraj2026-01-1402276 ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.... Read more
Local NewsNewsPolitical අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට 10,000ක පිරිසක් හෝ යෙදවිය යුතු බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසයිShiran Viraj2026-01-14 by Shiran Viraj2026-01-1404245 දිනෙන් දින උග්‍ර වන අලි – මිනිස් ගැටුමට ස්ථිර විද්‍යාත්මක විසඳුම් ලැබෙන තෙක්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් 10,000ක පිරිසක් හෝ යොදවා කටයුතු කළ යුතු... Read more
Local NewsNews රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියShiran Viraj2026-01-14 by Shiran Viraj2026-01-1404511 වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන කිහිපයකට අයත් ඌන උපයෝජිත ඉඩම් සහ දේපළ දෙවන අදියර යටතේ ආයෝජකයන් වෙත බැහැර කිරීමට රජය... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැටලු සොයන්න ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගShiran Viraj2026-01-14 by Shiran Viraj2026-01-1404053 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව චෝදනා එල්ල වන ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත. ඊයේ (13)... Read more
Local NewsNews යාපනය මව්බිම ජනතා පක්ෂ මධ්‍යස්ථානයට එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරය පිළිබඳව පොලිස් පරීක්ෂණShiran Viraj2026-01-14 by Shiran Viraj2026-01-1402601 මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පදිංචිව සිටින, තාවඩි ප්‍රදේශයේ පිහිටි පක්ෂ මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) රාත්‍රී කාලයේදී කිසියම්... Read more
Local NewsNewsPolitical 40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1303387 මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කලාකරුවන් ඇගයීමට ලක් කෙරෙන 40 වැනි ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මාන උලෙළ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය... Read more
Local NewsNews අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ හඬින් විරෝධයShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1303383 ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටි පිරිසක් විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ තබමින් සිය දැඩි විරෝධය පළ කර තිබේ. අද පෙරවරුවේ අමාත්‍යාංශය වෙත... Read more
Local NewsNewsPolitical ලාල්කාන්ත මහතා ICCPR පනත උල්ලංඝනය කර ඇති බවට නාමල් රාජපක්ෂ මහතාගෙන් චෝදනාවක්Shiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1303648 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත උල්ලංඝනය... Read more
Local NewsNewsPolitical ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය ගැන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අදහස් දක්වයිShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1303381 අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් සිදු කළ බව කියන “වනචාරියා” ප්‍රකාශය පිළිබඳව විමසිය යුත්තේ එම අමාත්‍යවරයාගෙන්ම බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති... Read more
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයිShiran Viraj2026-01-13 by Shiran Viraj2026-01-1303381 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු වී ඇති ව්‍යාකූල තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 6 වන ශ්‍රේණිය සඳහා යෝජිත නව ප්‍රතිසංස්කරණ 2025 වසරේදී ආරම්භ නොකර 2027 වසර දක්වා කල්... Read more